EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරණ යකඩ එකතු කරන එකා හදාගත්තා අද ස්ර්කිට් එකක්...:yes:

    UsH35Av.jpg


    ඩෙස්ක්ටොප් හාඩ් එක පිච්චුන නිසා ගත්තා ලැප්ටොප් හාඩ් එකක්..:dull:

    Avy4a33.jpg


    ප්‍රතිඵලය සුන්දරයි... කලින් හයදාස් ගානකට කරකවපු එක යැව්වා 10,000 පන්නලා.. :D:D ඩෙස්ක්ටොප් හාඩ් එකක් තිබ්බනම් දනී කරන දේ...:P:P:P

    xVee68T.jpg

    ඔක්කොටම කලින් කියපන්කො කව්ද D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුනු නෙමෙයි අනේ වෙන පැල්ලම් වගයක්. ඔයා දන්න මගුල.....:P:rolleyes:
    මැශිමත් දැන් නිතරම ගෙදර.:dull:

    :yes::yes: ඊයේ පෝය දවසෙත් මැෂිම ගෙදර ආවලු මහගන්න...... :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිදු ඇදෙ ෂීට් එකේ කුණු ...හෝදන්නේ නැද්ද ඕවා....
    ෆට්ට අහ.....ඔයා මරු වැඩර් නෙහ්

    ඕක ඉතින් හෝදලා පිරිමහන්න පුළුවන් එකක් නෙවෙයි :rolleyes:

    If-You-Know-What-I-Mean-Mr-Bean-Blank.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔක්කොටම කලින් කියපන්කො කව්ද D :P

    :P:P:P:no:


    අඩෝ මෙන්න මෙහෙම ඩ්‍රයිව් කලේ.. මේක නම් කෝඩ් එක 100% මගේ...:yes::yes:

    BLDCControl.gif


    ඇම්පියර් ගාන කෙලින්ම බාගෙකින් අඩුවුනා...:cool:

    b1tEWAk.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes: ඊයේ පෝය දවසෙත් මැෂිම ගෙදර ආවලු මහගන්න...... :baffled:

    මහලා මහලා නූල් පැටලිලා හිරවෙච්ච එකෙක් මරු කියවීම.:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P:P:P:no:


    අඩෝ මෙන්න මෙහෙම ඩ්‍රයිව් කලේ.. මේක නම් කෝඩ් එක 100% මගේ...:yes::yes:

    BLDCControl.gif


    ඇම්පියර් ගාන කෙලින්ම බාගෙකින් අඩුවුනා...:cool:

    b1tEWAk.jpg

    එල එල :)

    හරිඳුවෝ මම version control වලට උඹේ තියරිය පාවිච්චි කරානම් මේ වෙද්දී මුළු ඉංග්‍රීසි හෝඩියම ඉවර වෙලා :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල :)

    හරිඳුවෝ මම version control වලට උඹේ තියරිය පාවිච්චි කරානම් මේ වෙද්දී මුළු ඉංග්‍රීසි හෝඩියම ඉවර වෙලා :P

    කුපාඩි පුතා ගැන ආඩම්බරයි...:rolleyes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕක අලයින් කරල රෑ මිදුලෙ තිව්ව කියමු

    ඔරයන් නෙබුල එකේ ජාත්‍රාන්තර DSO අංකෙ M43.

    ඕකෙ M43 ගැහුව ගමන් බඩු අහසෙ M43 තියෙන තැනට හරියටම හැරිල අහස කැරකෙන වේගෙට ඒක ට්‍රැක් කරනව axis දෙකම නිවැරදි කර කර.
     
    Status
    Not open for further replies.