පරණ යකඩ එකතු කරන එකා හදාගත්තා අද ස්ර්කිට් එකක්...
![]()
ඩෙස්ක්ටොප් හාඩ් එක පිච්චුන නිසා ගත්තා ලැප්ටොප් හාඩ් එකක්..
![]()
ප්රතිඵලය සුන්දරයි... කලින් හයදාස් ගානකට කරකවපු එක යැව්වා 10,000 පන්නලා..ඩෙස්ක්ටොප් හාඩ් එකක් තිබ්බනම් දනී කරන දේ...
![]()
ඔක්කොටම කලින් කියපන්කො කව්ද D









හොදටම රිදිලා මරු කියෝනවා....... 
