YAMAHA TW 200

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    bike ekak gannakota magul gedarakata unath yanna puluvan ekak ganna kiyalai mata nam kiyanna thiyanne. super moto hugak velavata thiyanne rastha look ekak.
    but VTR,jade,hornet, CBR, ninja , CB4 vage eva nam divyaloke unath yanna sudusui

    ela ela machan.... :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබට රිද්දන්න හිතන් කියනව නෙමේ බන්. ඕකේ ෆර්ෆෝමන්ස් මදි බන්.. අරන්ම බලපන්කෝ බොරුද කියල
     
    • Like
    Reactions: dilshanjvc

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Mama paawichchi karanawa 225 supiriyak. Kisi awulak ne. Hugak un TW chaa kiyanne choka wuna parana TW 200 padala. Mokada lankawe thiyena hugak ewa 1990 mula gahapuwa. Ewage thel karanneth ne, 60 paniddi dedaranawa. Supiri condition 225 ekak padala balapan, wenasa therei.
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    Mama paawichchi karanawa 225 supiriyak. Kisi awulak ne. Hugak un TW chaa kiyanne choka wuna parana TW 200 padala. Mokada lankawe thiyena hugak ewa 1990 mula gahapuwa. Ewage thel karanneth ne, 60 paniddi dedaranawa. Supiri condition 225 ekak padala balapan, wenasa therei.

    adooo elakiri ban.... Hoda 225 k hoyaganda ona.... :yes: :yes: :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    Mama paawichchi karanawa 225 supiriyak. Kisi awulak ne. Hugak un TW chaa kiyanne choka wuna parana TW 200 padala. Mokada lankawe thiyena hugak ewa 1990 mula gahapuwa. Ewage thel karanneth ne, 60 paniddi dedaranawa. Supiri condition 225 ekak padala balapan, wenasa therei.

    :yes::yes::yes:

    ගොඩක් තියෙන්නෙ hub බ්‍රේක් මොඩල් එක.1987-1994 වෙනකන් හදපුවා. ඕවගෙ chassis number order එක ඉස්සර මට මතකයි දැන් නම් ගානක් නෑ.disk 200 හරි 225 තමා ගන්න ඕනෙ, ඒත් ඉතින් TW එකක් අරන් වේගෙන් යන්න නම් බෑ. එහෙම යන්න නම් tracker XR AX1 වගේ ඒවට යන්න ඕනෙ.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    • මගේ ගාව තියෙනවා TW200 එකක්.
    • සාමාන්‍යයෙන් 35+ තෙල් කරනවා. මනුස්සයෙක් වගේ පැද්දොත් 39ක් විතර කරනවා.(පෞද්ගලික අත්දැකීම :yes::yes:)
    • look එක නම් පට්ට :cool:(හැබැයි සමහරුන්ට දිරවන්නේ නෑ:angry::angry:)
    • සමහරු කියලා තිබ්බ පිකප් නෑ කියලා. පිකප් නැත්තේ නම් නෑ, හැබැයි වැඩිය speed යන්න බෑ. රේස් පදින්න ඕන නම් TW ගන්න එපා. TW එක ජපනා හදල තියෙන්නේ රේස් පදින්න නෙමෙයි.
    • ඉන්දියන් බයික් එක්ක compare කරනවා නම් ඇත්තටම පල්සර් 150 එකට TW එකට වැඩිය ස්පීඩ් යන්න පුළුවන්, හැබැයි දෙන්නෙක් දාල කන්දක් එහෙම ඇදලා බලනකොට තමයි දෙකේ වෙනස තේරෙන්නේ :rofl::rofl::rofl:
    • AX-1 නම් TW ඒකට වඩා හොඳයි, කතා දෙකක් නෑ. හැබැයි හොඳ බඩු හොයන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි. + මට නම් AX-1 look එක දිරවන්නේ නෑ. 80 දශකයට නම් හොඳයි.
    • spare parts ගැන කියනවනම් ඉන්දියන් බයික් වලට වඩා නම් කොහොමත් ගණන්. හැබැයි ඉතින් ජපන් බයික් එක්ක ගත්තම නම් ලොකු වෙනසක් නෑ. නම් ඕන තරම් parts තියෙනවා. (කොළඹ සහ කුරුණෑගල, අනෙක් පලාත්වල කොහොමද දන්නේ නෑ)
    • ටයර් දෙක නම් පුතෝ ගිනි ගණන්. ටයර් හොඳට තියෙන එකක් බලලා ගනින්. Original Bridgestone: 35,000. Made in Taiwan: 25,000 :(
    • තව දෙයක් කියන්න තියෙනවා, නිතර දුර පදින්න හිතාගෙන ඉන්නවනම් TW ගන්න එපා. බයික් එක එච්චර comfortable නෑ, ගැස්සෙනවා, කොන්දට අමාරුයි.
    • පුලුවන්නම් 225 එකක් ගනින්. නැත්තන් ඩිස්ක් බ්රේක් එකක් ගනින්. Drum බ්රේක් එක ගන්න එපා, කොච්චර පරණ ලඩියක් සෙට් වෙයිද දන්නේ නෑ.
    • බීට් කෑන් ගහල, long swing arm ගහලා මීටර් සෙට් වෙනස් කරපු ඒවා නම් ගන්න එපා. චොර + විකුනන්න වෙන්නෙත් අඩුවට.
    • අන්තිමට කියන්න තියෙන්නේ ගන්න සල්ලි තියෙනවනම්, ඕන පුකක් කියල ආස කරන බයික් එක ගනින් බං. මොකෝ නාකි වෙලා පදින්නද? :angry::angry::angry::angry:
    • ආ... අමතක වුනා. රෙන්න බර තදවෙලා වගේ පදින්නේ නැතුව පරිස්සමින් පැදහන්. ජය වේවා...!!!
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    :yes::yes::yes:

    ගොඩක් තියෙන්නෙ hub බ්‍රේක් මොඩල් එක.1987-1994 වෙනකන් හදපුවා. ඕවගෙ chassis number order එක ඉස්සර මට මතකයි දැන් නම් ගානක් නෑ.disk 200 හරි 225 තමා ගන්න ඕනෙ, ඒත් ඉතින් TW එකක් අරන් වේගෙන් යන්න නම් බෑ. එහෙම යන්න නම් tracker XR AX1 වගේ ඒවට යන්න ඕනෙ.

    ඔව් මචන්.. මම කොහොමත් වේගෙන් යන් නෑ... :no:
    එලකිරි... ගොඩක් ස්තුතියි මචන් රිප්ල්යි එකට... :yes: :yes:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    • මගේ ගාව තියෙනවා TW200 එකක්.
    • සාමාන්‍යයෙන් 35+ තෙල් කරනවා. මනුස්සයෙක් වගේ පැද්දොත් 39ක් විතර කරනවා.(පෞද්ගලික අත්දැකීම :yes::yes:)
    • look එක නම් පට්ට :cool:(හැබැයි සමහරුන්ට දිරවන්නේ නෑ:angry::angry:)
    • සමහරු කියලා තිබ්බ පිකප් නෑ කියලා. පිකප් නැත්තේ නම් නෑ, හැබැයි වැඩිය speed යන්න බෑ. රේස් පදින්න ඕන නම් TW ගන්න එපා. TW එක ජපනා හදල තියෙන්නේ රේස් පදින්න නෙමෙයි.
    • ඉන්දියන් බයික් එක්ක compare කරනවා නම් ඇත්තටම පල්සර් 150 එකට TW එකට වැඩිය ස්පීඩ් යන්න පුළුවන්, හැබැයි දෙන්නෙක් දාල කන්දක් එහෙම ඇදලා බලනකොට තමයි දෙකේ වෙනස තේරෙන්නේ :rofl::rofl::rofl:
    • AX-1 නම් TW ඒකට වඩා හොඳයි, කතා දෙකක් නෑ. හැබැයි හොඳ බඩු හොයන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි. + මට නම් AX-1 look එක දිරවන්නේ නෑ. 80 දශකයට නම් හොඳයි.
    • spare parts ගැන කියනවනම් ඉන්දියන් බයික් වලට වඩා නම් කොහොමත් ගණන්. හැබැයි ඉතින් ජපන් බයික් එක්ක ගත්තම නම් ලොකු වෙනසක් නෑ. නම් ඕන තරම් parts තියෙනවා. (කොළඹ සහ කුරුණෑගල, අනෙක් පලාත්වල කොහොමද දන්නේ නෑ)
    • ටයර් දෙක නම් පුතෝ ගිනි ගණන්. ටයර් හොඳට තියෙන එකක් බලලා ගනින්. Original Bridgestone: 35,000. Made in Taiwan: 25,000 :(
    • තව දෙයක් කියන්න තියෙනවා, නිතර දුර පදින්න හිතාගෙන ඉන්නවනම් TW ගන්න එපා. බයික් එක එච්චර comfortable නෑ, ගැස්සෙනවා, කොන්දට අමාරුයි.
    • පුලුවන්නම් 225 එකක් ගනින්. නැත්තන් ඩිස්ක් බ්රේක් එකක් ගනින්. Drum බ්රේක් එක ගන්න එපා, කොච්චර පරණ ලඩියක් සෙට් වෙයිද දන්නේ නෑ.
    • බීට් කෑන් ගහල, long swing arm ගහලා මීටර් සෙට් වෙනස් කරපු ඒවා නම් ගන්න එපා. චොර + විකුනන්න වෙන්නෙත් අඩුවට.
    • අන්තිමට කියන්න තියෙන්නේ ගන්න සල්ලි තියෙනවනම්, ඕන පුකක් කියල ආස කරන බයික් එක ගනින් බං. මොකෝ නාකි වෙලා පදින්නද? :angry::angry::angry::angry:
    • ආ... අමතක වුනා. රෙන්න බර තදවෙලා වගේ පදින්නේ නැතුව පරිස්සමින් පැදහන්. ජය වේවා...!!!

    ඔව් මචන් Look එක පට්ට...
    අඩෝ... උබ හුගක් මහන්සි වෙලා type කරලා... :cool: :cool:

    හුගාක් දේවල් දැනගත්තා.... :yes: :yes:

    විස්තර ටිකට ගොඩාක් ස්තුතියි මචන්.... :D :D
     
    • Like
    Reactions: randext86

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    200 eke disk gaddi balala ganin. Mokada hugak un 200 ekata disk ekak amunala denawa wadi ganata wikunanna puluwan nisa. gannawanam 225 ekak hanna balapan.
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    Speed yanna baha kiwwata mama gihin thiyenawa 130kmph. Double dala 120ta yanna puluwan.

    200 eke disk gaddi balala ganin. Mokada hugak un 200 ekata disk ekak amunala denawa wadi ganata wikunanna puluwan nisa. gannawanam 225 ekak hanna balapan.

    එහෙනම් මරු නෙහ් බන්... :D :D

    lankawe bike fab pages share karanna

    thanks machooo

    rep iwarai ban... Hambuna gaman aniwa okkotama salakanawa.... Jayawewa....