EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...
වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපු‍ටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.
කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලට‍ය.
පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය.
පයිය :- එල්ලාගෙන යන නැතිනම් ක‍ට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.
වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් ‍රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි.
නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙ‍ළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි".
මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?

ප.ලි. - මෙ වචන වලම නියම අරුත ගැන (සමහර විට මීටත් වඩා හොඳින්) ලියැවුනු පෝස්ටු බොහෝ ගණනක් දැනටත් මේ බුකියම තුළ ඇති බවත්, මා විසින්ද මෙය ලියා පළකරනුයේ එවා නොකියවූ සහ නොදකින ලද සහෘදයන්ගේ ප්‍රයෝජනය සඳහාම පමණක් බවත් සලකන්න. උපු‍ටා පළකිරීම පිළිබඳ කිසිදු විරෝධයක් නැත. මම ඉලන්ක.

http://www.elakiri.com/forum/showthread.php?p=17847894:yes::yes:

බුදුඅම්මේ...අම්ම මුත්තා කාලෙවත් අහපු එව්වද මේ...:sorry:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෝව් හෝව් මේක තිබුනේ කිරියේ ....මට බනින්න එපෝ.....:(:(

    :angry: මම දන්නවා ඒක..... මේ අමතන්නේ ඒක මෙතන ගෙනත් කියවන එකට ඔයා...... කෙල්ලෙක් නිසා....... :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: එක්කෝ ආයෙත් මොලේ වැඩ කරන්නේ නෑ ද කොහෙද අක්කේ...... :baffled:

    කියලා වැඩක් නෑ..ලඟ පාත හිටියනන් අනිනවා ඔලුව හිල් වෙන්න හොඳවයින් ටොක්කක්...:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ..ලඟ පාත හිටියනන් අනිනවා ඔලුව හිල් වෙන්න හොඳවයින් ටොක්කක්...:angry:

    :yes: මොලේ පෑදෙන්න ටොක්කක් අනින්න ඕනා....... :angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සමාවෙන්න ඕන....මන් හිතුවේ මෙතන ඉන්නේ මන් ගැන ටිකක් හරි දන්න පිරිසක් කියලා....:eek: .කිරියේම දෙයක් හොද අදහසකින් දැම්මේ..එකත් දැම්මේ සිංහල සම්බන්ධ නිසයි...කුණුහරප මානසිකත්වයෙන් දැම්මේ නැහැ....හැමෝම ත්‍රෙඩ් ඒක බලනවා කියන්න දන්නවා... ...මට සමාවෙන්න කට්ටිය....

    මන් මේවා පාවිච්චි කරන්න යන්නේ නැහැ..මොකද දැන් මේක මේ ආකාරයට කවුරුත් පිළිගන්නේ නැති නිසා....

    කරුණාකරලා ඒ පොස්ට් සියල්ල sinhala යමක් ලෙස පමණක් තේරුම් ගන්න...එතනින් එහාට හිතලා මට බනින්න එපා....කෙල්ලක් බව දන්නවා...කියන්න ඕන උනේ කුණුහරප නෙමේ...:yes::yes:

    කෙල්ලෙක් උනත් නිවැරදි දේ නිවැරදි ලෙස දැකිය යුතුයි....මට සමාවෙන්න.....



     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හෙළුයෙන් වැනෙන බව පෙනේ...
    ජයවේවා!!!!

    අදහසක් ගන්න ඕනේ උනේ ඔයාගෙන් අයියේ.....pm නොකර මෙතන දාපු ඒක ගැන පසුතැවිලි වෙනවා.....:rolleyes:

    මේ කථාව ඇත්තද? කිහිප තැනකින්ම අහු උනා මට පොත් වල....:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ හිටලර් උන්දැ එක්ක වලිද?:P

    :dull: මගේ ඈති වලියක් නෑ..... :no: කොහොමත් මාස කිහිපෙකට සැරයක්..... මාත් එක්ක වලියක් දාගත්තේ නැත්නම්..... නැන්දම්මා හීනෙන් පෙනුනේ නෑ වගේ කාන්සාවලු....... :baffled: ඉතින් ඒ නිසා තමා ඔය...... :( :baffled:
     
    Status
    Not open for further replies.