EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

ඒක නම් sinhala slang වල එන වචනයක්.....extreme(උපරිම) කියන ඒක තමයි ෆට්ට කියන්නේ....:rolleyes:

patta versions-:D:D read carefully.....

Patta (පට්ට) - Extreme. (e.g. 'Patta Aathal' (පට්ට ආතල්) means 'Extremely joyful'.) Patta Gahanawa (පට්ට ගහනවා) means to hit hard, to thrash (as in 'Moowa patta gahanna one karapu wædeta' (මූව පට්ට ගහන්න ඕනෙ කරපු වැඩේට) means 'This one has to be thrashed for that work') or to abuse (as in 'Oya ænduma dæn sathiyakma patta gahala thiyenne' (ඔය ඇඳුම දැන් සතියක්ම පට්ට ගහල තියෙන්නෙ)). Patta Dawaale (පට්ට දවාලෙ) means 'in broad daylight'.

-internet-

එළකිරි අසැබි වදන් විශාරද චාමි...:P:rofl::love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1723717_861030773920001_1882022188361866223_n.jpg

හරිදුවට..... :yes: :) :P

මහජනය ලිඳේ..:rofl:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
අද හැටියට නම් ඉතින් "ගනිකාවක්ටත් එහා ගිය ගැහැනියක්" වගේ අදහසක් තියෙන්නේ...එදා හැටියට නම් ඉතින් උඩ පොස්ට් බලල හදාගන්න ඕන අදහස....:yes::yes:

Shape.. shape.. puuwa mata pahadili kala :yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:D

ethakota patta kiyana wachanetai wesi kiyana wachanetai athi sambande?:rolleyes:
යකින්නියනේ..තෙපි දෙන්න කෙල්ලො නේද?බයක් සැකක් නැතුව මෙව්වා ලියන හැටි අම්මපා...මේ නාකි මට තියෙන ලැජ්ජ බයවත් මුන්ට නෑ...හදන්න බෑ..:angry:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
යකින්නියනේ..තෙපි දෙන්න කෙල්ලො නේද?බයක් සැකක් නැතුව මෙව්වා ලියන හැටි අම්මපා...මේ නාකි මට තියෙන ලැජ්ජ බයවත් මුන්ට නෑ...හදන්න බෑ..:angry:

Ithin akke oyala wage api denna thalila podiwela nane thama kunuhabba danagannawath :dull:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකින්නියනේ..තෙපි දෙන්න කෙල්ලො නේද?බයක් සැකක් නැතුව මෙව්වා ලියන හැටි අම්මපා...මේ නාකි මට තියෙන ලැජ්ජ බයවත් මුන්ට නෑ...හදන්න බෑ..:angry:

    :rofl::rofl:

    බයවෙන්නෙපා........ කටින් විතරයි ඔය සද්ද......... ක්‍රියාවෙන් නෑ....... :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපේ තාත්තා දන්නවා නම් මන් එළකිරියේ ඇවිත් කරන දාන ඒවා අදම මේ දැනම් මාව සියළු වරප්‍රසාද කපා හැරලා "දියණිය" තනතුරෙන් පහ කරනවා.....අම්මෝ.....

    මන් රවුමක් දාලා එන්නම්....ගෙදර ඉදලා ඇති වෙලා....සටා කස්ටිය......:D:D:D:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: ithin balannako akke man mechchara kal thari ayyawa waradiyatane therum aran thiyenne.. eya mata apahasa karanawa kiyala :P:rolleyes:
    Ekane...aparade neda?:rofl:thari ayiyata kiyanna apahu oyata ehema katha karanna kiyala..:P
    Ithin akke oyala wage api denna thalila podiwela nane thama kunuhabba danagannawath :dull:

    හා හා එහෙනන් තැලිලා පොඩි වෙලා හිටිල්ලකෝ මුලින්ම..:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ තාත්තා දන්නවා නම් මන් එළකිරියේ ඇවිත් කරන දාන ඒවා අදම මේ දැනම් මාව සියළු වරප්‍රසාද කපා හැරලා "දියණිය" තනතුරෙන් පහ කරනවා.....අම්මෝ.....

    මන් රවුමක් දාලා එන්නම්....ගෙදර ඉදලා ඇති වෙලා....සටා කස්ටිය......:D:D:D:D:D

    Ayith ahala...bye byee...:D:love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හා හා එහෙනන් තැලිලා පොඩි වෙලා හිටිල්ලකෝ මුලින්ම..:rolleyes:

    සියළුම ආකාරයේ ගරාජ් වැඩ (ටින්කරින් වැඩ, ඇද ඇරීම්, පේන්ට් වැඩ ආදී එකී මෙකි නොකී සියළුම වැඩ) බාරගනු ලැබේ....... :P
     
    Status
    Not open for further replies.