ඒක නම් sinhala slang වල එන වචනයක්.....extreme(උපරිම) කියන ඒක තමයි ෆට්ට කියන්නේ....
patta versions-read carefully.....
Patta (පට්ට) - Extreme. (e.g. 'Patta Aathal' (පට්ට ආතල්) means 'Extremely joyful'.) Patta Gahanawa (පට්ට ගහනවා) means to hit hard, to thrash (as in 'Moowa patta gahanna one karapu wædeta' (මූව පට්ට ගහන්න ඕනෙ කරපු වැඩේට) means 'This one has to be thrashed for that work') or to abuse (as in 'Oya ænduma dæn sathiyakma patta gahala thiyenne' (ඔය ඇඳුම දැන් සතියක්ම පට්ට ගහල තියෙන්නෙ)). Patta Dawaale (පට්ට දවාලෙ) means 'in broad daylight'.
-internet-
එළකිරි අසැබි වදන් විශාරද චාමි...








ekko me inna widiha hondai akke 