හත් දෙයියනේ...චාමියෝ...මේ මොකෝ?![]()

*කිලා ඉන්නේ......
උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!
මදැයි කොලා..
ඊයේ පෙරේදා මගේ වාහනේට පල් එක දාපු නිසා තමයි ඔය...

hammooo mara wadene ayye 
මදැයි කොලා..
ඊයේ පෙරේදා මගේ වාහනේට පල් එක දාපු නිසා තමයි ඔය...
![]()

Ane paw akke.. okatatth ridila yanna yai![]()

Aparade.. yanna thibbe kohehari
Poosawa aassare karanakota mama hithuwa ohoma wei kiyala![]()

*කිලා ඉන්නේ......
උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!

කාලා වරෙන්කෝ කුම්බලා කිව්වලු....... එක පාරටම් එහෙම වෙනවද........? 
කාලෙකින් ලොකු නිදහසක් ලැබුන හින්දා ගෙදරම ඉන්න හිතුවා.......... ඉතින් හිටියා.....
ඔව් අප්පා...මමත් නිවාඩු දවසක් එනකන් බලන් ඉන්නේ කොහෙවත් නොයා ගෙදරටම වෙලා ඉන්න..ගෙදර ඉන්න එක තරන් සැපක් නෑ...කාලා වරෙන්කෝ කුම්බලා කිව්වලු....... එක පාරටම් එහෙම වෙනවද........?
![]()

a/cනැතුව එපා වෙනවා යන්න ගියාමPissuda...kimbula aiya ewa ganan ganne na..![]()
කාලෙකින් ලොකු නිදහසක් ලැබුන හින්දා ගෙදරම ඉන්න හිතුවා.......... ඉතින් හිටියා.....

ගුඩ් මෝර්නිං...
කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...
ආහ්...නගාට මොකෝ?තනූජක තමයි දන්න කෙනෙක්ට ඉන්නේ..