EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යාළුවා;17849950 said:
උපාසක බලල්ලුන්ගෙන් පේන ඇහුව

:rofl:බළළා මොකෝ කිව්වේ පේනෙට?:confused:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
*කිලා ඉන්නේ......
උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!

:shocked:මදැයි කොලා..:sorry:ඊයේ පෙරේදා මගේ වාහනේට පල් එක දාපු නිසා තමයි ඔය...:P
 
Jul 18, 2014
2,363
78
0
somewhere
*කිලා ඉන්නේ......
උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!

:sorry: hammooo mara wadene ayye :shocked:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    *කිලා ඉන්නේ......
    උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
    ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
    දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!

    :baffled::oo: කාලා වරෙන්කෝ කුම්බලා කිව්වලු....... එක පාරටම් එහෙම වෙනවද........? :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාලෙකින් ලොකු නිදහසක් ලැබුන හින්දා ගෙදරම ඉන්න හිතුවා.......... ඉතින් හිටියා.....

    :yes:ඔව් අප්පා...මමත් නිවාඩු දවසක් එනකන් බලන් ඉන්නේ කොහෙවත් නොයා ගෙදරටම වෙලා ඉන්න..ගෙදර ඉන්න එක තරන් සැපක් නෑ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled::oo: කාලා වරෙන්කෝ කුම්බලා කිව්වලු....... එක පාරටම් එහෙම වෙනවද........? :oo:

    :yes::yes:a/cනැතුව එපා වෙනවා යන්න ගියාම
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං...
    කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
    අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුඩ් මෝර්නිං...
    කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
    අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...

    :shocked:ආහ්...නගාට මොකෝ?තනූජක තමයි දන්න කෙනෙක්ට ඉන්නේ..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ්.....කොකටුවනි....
    හයර් එකට පොඩි වාහනයක්, ඔටෝ ට්‍රාන්ස්මිෂන් තියන හොයා ගන්න බැරි වෙයි ද?
    දැන් මේක ගරාජ් එකට දාල තියන ඔක්කොම හුයන්නවල් හදල ගන්න ඕන.......

    අන්න අර අයිඑස්අයිඑස් සු**ලා අර ජෝර්දාන් පයිලට්ව පණ පිටින් ගිනිතියල මරලා....
    මුංට ඉර හද පායනව නේ අම්මපා......

    https://www.facebook.com/video.php?v=776307239122786&pnref=story
    කරුණාකර සංවේදී අයවළුන් නැරමීමෙන් වළකින්න.....
     
    Status
    Not open for further replies.