Dialog TV

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ මම දැන් අවුරුද 4ක් :growl::growl:තිස්සේ ඩයලොග් TV පාවිච්චි කරනවා එත් දැන් අවුරුද්දක් ඉදන් පවිචියක් :dull::dull:නැ දැන් මේ මගුල ඇක්ටිව් කරලා වැඩකුත් නැ පට්ට බිලක් :angry::angry::angry:එනවා මට මොකක්හරි දෙයක් බැරිද මේ මගුලෙන් මම බැලුවේ ඩිස් TV :rolleyes::rolleyes::rolleyes:මේකට සෙට් කරන්න බැරිද දන්න කෙනෙක් කියන්ඩෝ

    අනේ ඉතින් මොකවත් දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දල යන්න :angry::angry::angry:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    oya labbe dish ekenuth melo rahak na. ubata dishtv ekata one nam dish eka use karanna puluwan. ehchcara thama. naththam fta stb ekak dtv dish ekata gahala fta channels tikak balanna puluwan . ewwath melo rahak na. :no:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    oya labbe dish ekenuth melo rahak na. ubata dishtv ekata one nam dish eka use karanna puluwan. ehchcara thama. naththam fta stb ekak dtv dish ekata gahala fta channels tikak balanna puluwan . ewwath melo rahak na. :no:
    දිෂ් හරි මොකක් හරි බන් මට මේක use කරන්න පුළුවන් විදිහක් කියන්න යේ බිල් එක ගෙවන්නනම් කියන්න එපා :angry::angry::P:P:P
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    දිෂ් හරි මොකක් හරි බන් මට මේක use කරන්න පුළුවන් විදිහක් කියන්න යේ බිල් එක ගෙවන්නනම් කියන්න එපා :angry::angry::P:P:P

    tikak loku dish ekak araganin. brazzers tv ehemath penawa :rofl::rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ කනෙක්සහන් එක අයින් කරනවා කිව්විත් උන්ගේ ඩිවයිස් පෙලක් වෙලාවට ඇවිත් අරං යනවා බන්...පෙලක් උන් එන්නේම නෑ......:rolleyes:

    රු : 10.000 ට වැඩි උනාමද කොහෙද අවුල යන්නේ බිල මයේ හිතේ :nerd:

    ඔව් බන්.කොහොමත් මගෙත් මාසෙට 1500ත් පනිනවා වෙලාවකට මැච් එක යන චැනල් එකයි තව 2,3කුයි අනිවා ඇක්යිව් වෙනවා මයි නේ හැම මාසෙම :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ඔක ප්‍රි ඩේ ටිවි එකක්ද? රිසිවර් ටයිප් එක බලලා ඩිෂ් ටිවි කනෙක්ෂන් සිම් එකක් දාගත්තනම් ඩිරෙක්ෂන් ‍එහාට මෙහාට කරන්න විතරයි තියෙන්නේ.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මචන් ඔක ප්‍රි ඩේ ටිවි එකක්ද? රිසිවර් ටයිප් එක බලලා ඩිෂ් ටිවි කනෙක්ෂන් සිම් එකක් දාගත්තනම් ඩිරෙක්ෂන් ‍එහාට මෙහාට කරන්න විතරයි තියෙන්නේ.

    dialog karayonta nadu danna puluwan apita