EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යාළුවා;17851292 said:
වලටර අයිය වැරදිලා ෆේක් එකෙන් පෝස්ට් දාල :dull:
:rofl::rofl:
යාළුවා;17851295 said:
කිඹුල් බ්‍රා ගේ කාර්ඩ වෑන්ඩ :dull:

:rofl:අනේ මේහ් නිකන් හිටු ඒ අහින්සකයගේ වාහනේට පාඩුවෙ ඉන්න දීලා:frown:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැන්දේ:love::love::love:

කෑල්ලක් නැති අපට ලෑල්ල සැපයි කියන්නාහේ
ලංකා අශෝක් ලේලන්ඩ් වල පිහිට පතන අපිට මොන ලම්බෝගිනිද බං නැන්දේ:rofl::rofl::rofl::rofl:

ආහ් පුටේ..:love::love::love:යහපාලනෙන් වාසියක් නැතෙයි?:P:rofl::rofl::rofl:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Dushta minissu :(
    ඕනෑ ම රටක ශිෂ්ට සම්පන්න මිනිස්සු සිටිති. එමෙන් ම දුෂ්ඨ මිනිස්සු ද සිටිති. රටට ආදරය කරන ශිෂ්ට සම්පන්න මිනිස්සු එක් පාර්ශ්වයකට ගොනුවූහ. රටට හා ජාතියට ආදරයක් නැති දුෂ්ඨ මිනිස්සු ඊළඟ පාර්ශ්වයට හෙවත් විරුද්ධ පැත්තට ගොනුවූහ.
    එහි ප්‍රතිඵලයක් ලෙස සටනක් කරලියට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව තම රූකඩයක් බවට පත්කර ගැනීමේ අභිලාසයෙන් කටයුතු කරන බටහිර බලවේග ද දුෂ්ඨ පාර්ශ්වය නියෝජනය කරන්නට පටන් ගත්තේ ය. සටන උණුසුම් වී තිබේ.
    දැන්එහි තීරණාත්මක අවස්ථාවයි. දුටුගැමුණු මහ රජතුමා එළාර පරාජය කළ සේම දුෂ්ඨ බලවේග පරාජය කළ යුතු ය. එසේ නො වුණහොත් රටට හෝ ජාතියට අනාගතයක් නැත. එයින් වඩාත් ශෝචනීය ඉරණමකට මුහුණ දෙන්නේ දරු පරපුර ය. :yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl:

    :rofl:අනේ මේහ් නිකන් හිටු ඒ අහින්සකයගේ වාහනේට පාඩුවෙ ඉන්න දීලා:frown:
    පාඩුවෙ ඉන්න දෙයක් තියෙනවයි කෙල වෙලා තියෙන වෙලාවෙ :dull: ආයෙ වෙන්න දේකුත් නැති එකේ බොඩි කිට් එකක් ගහල හාවෙක්ට වික්කගන්න පුළුවන් :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Pissuda utto ? :frown: manual wahanayak elewana athal ekak.wena koinda ? I:love: manual shifting ...nodakin thota manual bari hati ? Utte driver la umbala nam :rofl:
    මැනුවල් රේස් ගියා බං ඒ කාලේ.....
    දැන් ඉතිං ඕටමැටික් ට්‍රාන්ස්මිෂන් පැදල ම ඉතිං අරව පදින්න නිකං බෑ බෑ වගේ.....:dull::dull:

    කුකුළණි....
    මගේ රෝගියා ගේ ගෝලයන් දෙදෙනා මේ දැන් පැමිණ බ්‍රෑන්ඩි නිව් මෝටරයක් රිප්ලේස් කොට ගියාහුය....
    ප්‍රශ්නය තිබී ඇත්තේ මෝටරයේ ය....
    දැන් සුපුරුදු පරිදි, හිමිකරුවා සේම බඹරා සේ වාහනයේ ඇන්ජිම තානය නංවයි.....:love::love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මැනුවල් රේස් ගියා බං ඒ කාලේ.....
    දැන් ඉතිං ඕටමැටික් ට්‍රාන්ස්මිෂන් පැදල ම ඉතිං අරව පදින්න නිකං බෑ බෑ වගේ.....:dull::dull:

    කුකුළණි....
    මගේ රෝගියා ගේ ගෝලයන් දෙදෙනා මේ දැන් පැමිණ බ්‍රෑන්ඩි නිව් මෝටරයක් රිප්ලේස් කොට ගියාහුය....
    ප්‍රශ්නය තිබී ඇත්තේ මෝටරයේ ය....
    දැන් සුපුරුදු පරිදි, හිමිකරුවා සේම බඹරා සේ වාහනයේ ඇන්ජිම තානය නංවයි.....:love::love:

    බොඩි කිට් එකක්ගහමුදා :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17851335 said:
    පාඩුවෙ ඉන්න දෙයක් තියෙනවයි කෙල වෙලා තියෙන වෙලාවෙ :dull: ආයෙ වෙන්න දේකුත් නැති එකේ බොඩි කිට් එකක් ගහල හාවෙක්ට වික්කගන්න පුළුවන් :dull:

    ඔය ඉන්නේ...අහලම බලමු...:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවා;17851305 said:
    උගෙ වන්ඩිය සැරයක් කුරු කුට්ටන් උනා නේද :dull:

    නෑහ්හ්හ්...... වෙන්න බෑ......... කිසිම ආරංචියක් නෑ එහෙම දෙයක් ගැන.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හරි ඔහොම තමයි එන්නේ full assembly එක එත් 75000ක්? :confused:

    වෙනසකටත් එක්ක රෝගියා දොස්තරගේ දත් ගලවන්නද දන්නේ නෑ යන්නේ :baffled:
    තොයෝටා කොම්පැණි ගනන්.......
    උන්මලු හයි කරන්නේත්...ලොල්.....:baffled::dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    යාළුවා;17851328 said:
    ඕනෑ ම රටක ශිෂ්ට සම්පන්න මිනිස්සු සිටිති. එමෙන් ම දුෂ්ඨ මිනිස්සු ද සිටිති. රටට ආදරය කරන ශිෂ්ට සම්පන්න මිනිස්සු එක් පාර්ශ්වයකට ගොනුවූහ. රටට හා ජාතියට ආදරයක් නැති දුෂ්ඨ මිනිස්සු ඊළඟ පාර්ශ්වයට හෙවත් විරුද්ධ පැත්තට ගොනුවූහ.
    එහි ප්‍රතිඵලයක් ලෙස සටනක් කරලියට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව තම රූකඩයක් බවට පත්කර ගැනීමේ අභිලාසයෙන් කටයුතු කරන බටහිර බලවේග ද දුෂ්ඨ පාර්ශ්වය නියෝජනය කරන්නට පටන් ගත්තේ ය. සටන උණුසුම් වී තිබේ.
    දැන්එහි තීරණාත්මක අවස්ථාවයි. දුටුගැමුණු මහ රජතුමා එළාර පරාජය කළ සේම දුෂ්ඨ බලවේග පරාජය කළ යුතු ය. එසේ නො වුණහොත් රටට හෝ ජාතියට අනාගතයක් නැත. එයින් වඩාත් ශෝචනීය ඉරණමකට මුහුණ දෙන්නේ දරු පරපුර ය. :yes::yes:

    Gihin beheth bonawako magulak kiyannathuwa :angry::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැනුවල් රේස් ගියා බං ඒ කාලේ.....
    දැන් ඉතිං ඕටමැටික් ට්‍රාන්ස්මිෂන් පැදල ම ඉතිං අරව පදින්න නිකං බෑ බෑ වගේ.....:dull::dull:

    කුකුළණි....
    මගේ රෝගියා ගේ ගෝලයන් දෙදෙනා මේ දැන් පැමිණ බ්‍රෑන්ඩි නිව් මෝටරයක් රිප්ලේස් කොට ගියාහුය....
    ප්‍රශ්නය තිබී ඇත්තේ මෝටරයේ ය....
    දැන් සුපුරුදු පරිදි, හිමිකරුවා සේම බඹරා සේ වාහනයේ ඇන්ජිම තානය නංවයි.....:love::love:

    :D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑහ්හ්හ්...... වෙන්න බෑ......... කිසිම ආරංචියක් නෑ එහෙම දෙයක් ගැන.........

    ඒකනේ...අරවින්ද ප්‍රේමදාසටවත් වෙච්ච දෙයක්වද්ද?:oo:
     
    Status
    Not open for further replies.