යාළුවා;17851292 said:වලටර අයිය වැරදිලා ෆේක් එකෙන් පෝස්ට් දාල![]()

යාළුවා;17851295 said:කිඹුල් බ්‍රා ගේ කාර්ඩ වෑන්ඩ![]()
අනේ මේහ් නිකන් හිටු ඒ අහින්සකයගේ වාහනේට පාඩුවෙ ඉන්න දීලා
යාළුවා;17851292 said:වලටර අයිය වැරදිලා ෆේක් එකෙන් පෝස්ට් දාල![]()

යාළුවා;17851295 said:කිඹුල් බ්‍රා ගේ කාර්ඩ වෑන්ඩ![]()
අනේ මේහ් නිකන් හිටු ඒ අහින්සකයගේ වාහනේට පාඩුවෙ ඉන්න දීලා
නැන්දේ
කෑල්ලක් නැති අපට ලෑල්ල සැපයි කියන්නාහේ
ලංකා අශෝක් ලේලන්ඩ් වල පිහිට පතන අපිට මොන ලම්බෝගිනිද බං නැන්දේ![]()

යහපාලනෙන් වාසියක් නැතෙයි?

ඕනෑ ම රටක ශිෂ්ට සම්පන්න මිනිස්සු සිටිති. එමෙන් ම දුෂ්ඨ මිනිස්සු ද සිටිති. රටට ආදරය කරන ශිෂ්ට සම්පන්න මිනිස්සු එක් පාර්ශ්වයකට ගොනුවූහ. රටට හා ජාතියට ආදරයක් නැති දුෂ්ඨ මිනිස්සු ඊළඟ පාර්ශ්වයට හෙවත් විරුද්ධ පැත්තට ගොනුවූහ.Dushta minissu![]()

Mata ingirisiyen katha karana lambohiniyak hoyala denna barida ?![]()

Mata ingirisiyen katha karana lambohiniyak hoyala denna barida ?![]()

m...o...k...a..k..?පාඩුවෙ ඉන්න දෙයක් තියෙනවයි කෙල වෙලා තියෙන වෙලාවෙ
අනේ මේහ් නිකන් හිටු ඒ අහින්සකයගේ වාහනේට පාඩුවෙ ඉන්න දීලා
![]()
ආයෙ වෙන්න දේකුත් නැති එකේ බොඩි කිට් එකක් ගහල හාවෙක්ට වික්කගන්න පුළුවන් 
මැනුවල් රේස් ගියා බං ඒ කාලේ.....Pissuda utto ?manual wahanayak elewana athal ekak.wena koinda ? I
manual shifting ...nodakin thota manual bari hati ? Utte driver la umbala nam
![]()

මැනුවල් රේස් ගියා බං ඒ කාලේ.....
දැන් ඉතිං ඕටමැටික් ට්‍රාන්ස්මිෂන් පැදල ම ඉතිං අරව පදින්න නිකං බෑ බෑ වගේ.....
කුකුළණි....
මගේ රෝගියා ගේ ගෝලයන් දෙදෙනා මේ දැන් පැමිණ බ්‍රෑන්ඩි නිව් මෝටරයක් රිප්ලේස් කොට ගියාහුය....
ප්රශ්නය තිබී ඇත්තේ මෝටරයේ ය....
දැන් සුපුරුදු පරිදි, හිමිකරුවා සේම බඹරා සේ වාහනයේ ඇන්ජිම තානය නංවයි.....![]()

යාළුවා;17851335 said:පාඩුවෙ ඉන්න දෙයක් තියෙනවයි කෙල වෙලා තියෙන වෙලාවෙආයෙ වෙන්න දේකුත් නැති එකේ බොඩි කිට් එකක් ගහල හාවෙක්ට වික්කගන්න පුළුවන්
![]()

යාළුවා;17851305 said:උගෙ වන්ඩිය සැරයක් කුරු කුට්ටන් උනා නේද![]()
තොයෝටා කොම්පැණි ගනන්.......හරි හරි ඔහොම තමයි එන්නේ full assembly එක එත් 75000ක්?
වෙනසකටත් එක්ක රෝගියා දොස්තරගේ දත් ගලවන්නද දන්නේ නෑ යන්නේ![]()

යාළුවා;17851328 said:ඕනෑ ම රටක ශිෂ්ට සම්පන්න මිනිස්සු සිටිති. එමෙන් ම දුෂ්ඨ මිනිස්සු ද සිටිති. රටට ආදරය කරන ශිෂ්ට සම්පන්න මිනිස්සු එක් පාර්ශ්වයකට ගොනුවූහ. රටට හා ජාතියට ආදරයක් නැති දුෂ්ඨ මිනිස්සු ඊළඟ පාර්ශ්වයට හෙවත් විරුද්ධ පැත්තට ගොනුවූහ.
එහි ප්‍රතිඵලයක් ලෙස සටනක් කරලියට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව තම රූකඩයක් බවට පත්කර ගැනීමේ අභිලාසයෙන් කටයුතු කරන බටහිර බලවේග ද දුෂ්ඨ පාර්ශ්වය නියෝජනය කරන්නට පටන් ගත්තේ ය. සටන උණුසුම් වී තිබේ.
දැන්එහි තීරණාත්මක අවස්ථාවයි. දුටුගැමුණු මහ රජතුමා එළාර පරාජය කළ සේම දුෂ්ඨ බලවේග පරාජය කළ යුතු ය. එසේ නො වුණහොත් රටට හෝ ජාතියට අනාගතයක් නැත. එයින් වඩාත් ශෝචනීය ඉරණමකට මුහුණ දෙන්නේ දරු පරපුර ය.![]()

මැනුවල් රේස් ගියා බං ඒ කාලේ.....
දැන් ඉතිං ඕටමැටික් ට්‍රාන්ස්මිෂන් පැදල ම ඉතිං අරව පදින්න නිකං බෑ බෑ වගේ.....
කුකුළණි....
මගේ රෝගියා ගේ ගෝලයන් දෙදෙනා මේ දැන් පැමිණ බ්‍රෑන්ඩි නිව් මෝටරයක් රිප්ලේස් කොට ගියාහුය....
ප්රශ්නය තිබී ඇත්තේ මෝටරයේ ය....
දැන් සුපුරුදු පරිදි, හිමිකරුවා සේම බඹරා සේ වාහනයේ ඇන්ජිම තානය නංවයි.....![]()

දැන් ටිකක් කල්. ටිකක් කිව්වෙ ගොඩක් කල්නෑහ්හ්හ්...... වෙන්න බෑ......... කිසිම ආරංචියක් නෑ එහෙම දෙයක් ගැන.........

අසංකයා ඉන්නව....මැක්වුඩ්ස් කාර් ස්ටයිලින්ග්.......මගේ රෝගියා....යාළුවා;17851339 said:බොඩි කිට් එකක්ගහමුදා![]()

නෑහ්හ්හ්...... වෙන්න බෑ......... කිසිම ආරංචියක් නෑ එහෙම දෙයක් ගැන.........