EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මට නං පුළුවන්....
මොකද මෙහේ යුද්ධෙ කාලෙදි මම ඔයිට එහා ඒවා දැකල තියනවා......:dull::dull::nerd:

දැන් ඉස්සර තරන් හිත හයිය නෑ..ඉස්සරනන් එච්චර අවුලක් නෑ...:(
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අසංකයා ඉන්නව....මැක්වුඩ්ස් කාර් ස්ටයිලින්ග්.......මගේ රෝගියා....:dull:

    හපෝ...... එක අතකින් අර දුමින්දයා හොඳා පතෝල මැහි ගැහුවත් ඔය මැක්වුඩ් එකාට වඩා......
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Baluwa matis.. godak ewwa thiyenawa. Eth athulata yaddi melo deyak na. Only indroduction. kohenda patan ganne.. kohomada patan ganne kiyala kokuth therenne na :baffled:

    මට හිතුන ඕක කියයි කියල. ඕකට හේතුව තමන්ගේ ලෙවල් එක දන්නෙ නැති කම. :dull:
    මේක ට්‍රයි කරලා බලන්න කෝස් ඒකෙන් එක තියෙන්නෙ. basic තියෙනවා. අඩුම අයගෙ ඉඳන්.
    English Quality එක ගැන නං දන්නෙ නෑ. පෙනුමට හොඳයි වගේ. කෝස් එකක් ඇතුලට ගියා. අවුලක් නෑ.:dull: කොහොමත් ඉතින් Online Learn කරන්න Basic Knowledge එකක් ඕනෙ. නැත්තන් තේරෙන්නෙ නෑනෙ. :dull:
    http://alison.com/learn/English
    මම ඔන්ලයින් ඉංග්ලිෂ් ලර්නින් නං කරලා නෑ.

    ලෙවල් එක ගන්න. සැරින් සැරේට මේ එක්සෑම් කරන්න
    http://www.cambridgeenglish.org/test-your-english/
    තව නෙට් එකේ ඕන තරම් ඔය වගේ Exams තියෙනවා.
    ඔය Exams නං කරනව මමත් :nerd:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;17851306 said:
    ලේලන්ඩ් වලට ලැම්බොගිනි බොඩි කිට් ගහන්න බෑ :dull:
    බස් වලට කොහොමත් කාර් වල බොඩි කිට් ගහන්න බෑ තමයි උලමෝ:angry::angry::angry::angry:
    Dushta minissu :(
    ඈ බොල ඇයි දැන් මම ඇහුවේ මොනවද ඕනේ ඉස්පෝකන් ද ග්‍රෑමර්ද කියල:angry::angry::angry::angry::angry::angry::angry:
    ආහ් පුටේ..:love::love::love:යහපාලනෙන් වාසියක් නැතෙයි?:P:rofl::rofl::rofl:

    හික්........................:rofl::rofl::rofl:
    ගලෙක ගලෙකි
    හරි පුදුමෙකි
    නැත එහි සකි
    ගල් ඉබ්බෙකි
    කිව්වලු
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් ඉස්සර තරන් හිත හයිය නෑ..ඉස්සරනන් එච්චර අවුලක් නෑ...:(
    හ්ම්ම්...................ඉස්සර තරං හයිය නැතිව ඇති අනික් ඒවත් :rofl::rofl::rofl:
    මට නං පුළුවන්....
    මොකද මෙහේ යුද්ධෙ කාලෙදි මම ඔයිට එහා ඒවා දැකල තියනවා......:dull::dull::nerd:
    මගේ ගාව තියෙනවා අපේ රටේ වෙච්චි ඒවායේ පින්තුර එකතුවක්
    ඔරිජිනල් එව්වා
    එකක් දෙකක් දාන්නද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම්...................ඉස්සර තරං හයිය නැතිව ඇති අනික් ඒවත් :rofl::rofl::rofl:

    මගේ ගාව තියෙනවා අපේ රටේ වෙච්චි ඒවායේ පින්තුර එකතුවක්
    ඔරිජිනල් එව්වා
    එකක් දෙකක් දාන්නද?
    මහජනයා අවදියෙන්:rolleyes:
     
    Status
    Not open for further replies.