මගෙ firefox එකෙන් සමහර පෙජ් වලට යන්ඩ බැහැ මෙහෙම error එකක් එනව මෙක හදගන්ඩ දන්න කවුරුත් ඉන්නවද?
අලුතින් install කරා විතරයි අයෙත් uninstall දැම්මත් මෙහෙමමයි එන්නෙ.

chrome එකෙන් වැඩ මෙකෙන් විතරයි අවුල එන්නෙ
Last edited:
මගෙ firefox එකෙන් සමහර පෙජ් වලට යන්ඩ බැහැ මෙහෙම error එකක් එනව මෙක හදගන්ඩ දන්න කවුරුත් ඉන්නවද?

මගෙ firefox එකෙන් සමහර පෙජ් වලට යන්ඩ බැහැ මෙහෙම error එකක් එනව මෙක හදගන්ඩ දන්න කවුරුත් ඉන්නවද?
![]()
අලුතින් install කරා විතරයි අයෙත් uninstall දැම්මත් මෙහෙමමයි එන්නෙ.
chrome එකෙන් වැඩ මෙකෙන් විතරයි අවුල එන්නෙ
SSL/ https settings check karala balanna virus guard eke.
Byps karala Ynna puluwanne....
but oka hema welema enawa nam,
Help->Troblshooting Infrmation gihin rest parak dala balapan[/
එත් හරිගියෙ නෑ.
මම වැඩේ අතැරල දැම්ම
firefox එපෝ.....
chrome hodhaayi...![]()
ගයාන් ලක්මාල්;17855173 said:ඕකට හේතුව https විදිහට ඇඩ්රස් එක තිබ්බොත් ඒ කියන්නෙ ඒක secure site එකක් data encrypt වෙලා යන්නෙ. එතකොට මේ සයිට් එක හරි එකද කියල firefox බලන්නෙ site එකෙන් send කරන certificate එකෙන්. ඒකෙ expire වුනාමත් මේ වගේ ප්රශ්ණ එනවා. ඒක් ඉතින් fb වගේ සයිට් එකක් එහෙම expire වෙයිද? නේද?
ඕනෙ නම් ඕකේ technical details click කරල බලන්න expire dates එහෙම.
bypass කරන්න පුලුවන් ඒත් risk එක තමන්ම බාරගන්න
වැඩි විස්තර පහලින් බලල ඒ විදිහට කරන්න දන්නෙ නැත්නම් අහන්න. ඕකෙ තියෙනවා profile folder එක ඇරල cert8.db delete කරන විදිහ ඒක try කරන්න හරියයි
දන්නෙ නැත්නම් අහන්න
https://support.mozilla.org/en-US/kb/connection-untrusted-error-message
බලන්න
මටනම් best ම firefox තමයි
හරි මචන් ඒ වැඩේ හරි ගිය.