EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මැච් එකේ කමෙන්ට්‍රියට සහභාගී නොවන බව කරුණාවෙන් සළකන්න.....
    ගිය සැරේ වගේ ගමයා අමු හෙළුවෙන් වැනෙන කොට බැරියෑ රෙකෝඩිං එක දාන්න +18 කියලා නේහ්......:dull:
    පිස්සු නටන්න එපා උඹ ඕනිමයි :yes:
    එන් නැති උන් කට වහපල්ලා.
    . :growl::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැච් එකේ කමෙන්ට්‍රියට සහභාගී නොවන බව කරුණාවෙන් සළකන්න.....
    ගිය සැරේ වගේ ගමයා අමු හෙළුවෙන් වැනෙන කොට බැරියෑ රෙකෝඩිං එක දාන්න +18 කියලා නේහ්......:dull:

    අයියෝ විහිලුවටනෙ කිව්වේ...ඕවත් ගනන් ගන්නවද අප්පා...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2.gif
    මටද දන් නැහැ මටත් රිදුනා

    :no: අහක යන තොප්පි දාගන්න එපා සහෝ....... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ විහිලුවටනෙ කිව්වේ...ඕවත් ගනන් ගන්නවද අප්පා...:sorry:

    කුක්කු බෝතලයක් හදාගෙන මූ ගෝතයව හම්බවෙන්න යන්න ඉන්නෙ මං...:growl::growl::growl::growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැච් එකේ කමෙන්ට්‍රියට සහභාගී නොවන බව කරුණාවෙන් සළකන්න.....
    ගිය සැරේ වගේ ගමයා අමු හෙළුවෙන් වැනෙන කොට බැරියෑ රෙකෝඩිං එක දාන්න +18 කියලා නේහ්......:dull:

    :frown: මේ මොන සුට්ටක්ද....?? මේකේ ඉන්න නාකින්ට වචනෙකින් විහිලුවක් කරන්න බෑ මල පනිනවනේ....... :angry:

    මැච් එකේ කමෙන්ට්‍රියට යන්නේ නැත්තේ ඈමසියට බයේ..... හූ..... හූ....... :lol:

    ආ හරි ඈමසියට බය නැත්නම් කමෙන්ට්‍රියට යනවා..... බය නම් යන්නේ නෑ....... :yes: :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: මේ මොන සුට්ටක්ද....?? මේකේ ඉන්න නාකින්ට වචනෙකින් විහිලුවක් කරන්න බෑ මල පනිනවනේ....... :angry:

    මැච් එකේ කමෙන්ට්‍රියට යන්නේ නැත්තේ ඈමසියට බයේ..... හූ..... හූ....... :lol:

    ආ හරි ඈමසියට බය නැත්නම් කමෙන්ට්‍රියට යනවා..... බය නම් යන්නේ නෑ....... :yes: :P
    :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මේ මොන සුට්ටක්ද....?? මේකේ ඉන්න නාකින්ට වචනෙකින් විහිලුවක් කරන්න බෑ මල පනිනවනේ....... :angry:

    මැච් එකේ කමෙන්ට්‍රියට යන්නේ නැත්තේ ඈමසියට බයේ..... හූ..... හූ....... :lol:

    ආ හරි ඈමසියට බය නැත්නම් කමෙන්ට්‍රියට යනවා..... බය නම් යන්නේ නෑ....... :yes: :P

    ඒක තමා..:growl: අපි මොකක්හරි කිව්වොත් කිව්වොත් හොටු පෙරාගෙන දුවන්නේ... :frown::frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුක්කු බෝතලයක් හදාගෙන මූ ගෝතයව හම්බවෙන්න යන්න ඉන්නෙ මං...:growl::growl::growl::growl::frown:

    කියලා වැඩක් නෑ...:yes:මගේ ගානේ සස්ටජන්...:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මේ මොන සුට්ටක්ද....?? මේකේ ඉන්න නාකින්ට වචනෙකින් විහිලුවක් කරන්න බෑ මල පනිනවනේ....... :angry:

    මැච් එකේ කමෙන්ට්‍රියට යන්නේ නැත්තේ ඈමසියට බයේ..... හූ..... හූ....... :lol:

    ආ හරි ඈමසියට බය නැත්නම් කමෙන්ට්‍රියට යනවා..... බය නම් යන්නේ නෑ....... :yes: :P

    :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උයා වෙන ටීම් එකකට සෙට් වෙන්න මාමේ...මේකේ ඉන්න අය බඩවල් උස්සන් බෝල් දාද්දි බැට් කරද්දී මැච් ඒක පරදීවි.....:baffled::baffled::baffled::baffled:

    :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියලා වැඩක් නෑ...:yes:මගේ ගානේ සස්ටජන්...:P

    දැන් එයි මරු කියවන්..:dull: අනේ මේ කිඹුලයියේ බබා නොවී හිටු..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න තවත් සොන්නලුවෙක්.....
    මම හිතන්නේ මේ අර අර අරූ ගේ කලින් ම එකවුන්ට් වලින් එකක්.....
    http://www.elakiri.com/forum/showpost.php?p=17854521&postcount=22

    :frown: මේ මාමේ..... දතක් දෙකක් ගලවගෙන පාඩුවේ හිටං කෝ බං...... රෙද්ද.... අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියනවා ඊට පස්සේ....... :angry:

    උන් ඕනා කමෙන්ට් එකක් දාපු දෙන්.... අපේ මොකෝ...... අපි දන්නවනේ උඹ කවුද කියලා...... :yes: ඕකුන්ට උත්තර දීලා තේරුම් කරවන්න බෑ..... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:මාවමයි පේන්නේ...:(

    :no:
    ගනන් ගන්න එපා. ඌ දන්න තරමනේ කියවන්නේ. ඌ දන්නේ නෑ ඔවුවා ඔක්කොම මම කොරාද නැද්ද කියලා. ඉස්සර ට්‍රිපක් යන්න කතා කරාම.. අනේ අම්මේ කියන දාහක් දේවල්. දැං මේ සෙටමෝලකට ආවේ නෑ කියලා එකම කියෝනවා..... :rofl:
    ඕක අහලා අහලා ඇති වෙලා නිසා මම මොකවත් කියන්නේ නෑ. මම කියවන්න ගත්තොත් ඌට රෙද්දේ මළ පනිනවා නේ... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ විහිලුවටනෙ කිව්වේ...ඕවත් ගනන් ගන්නවද අප්පා...:sorry:

    :dull: මේකේ ඉන්න නාකින්ට මුකුත් කියන්න එපා..... මල පැන්නොත් කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... බනින්න හරි කෝල් එකක් ආන්සර් කරන්න බෑ නේ මුන්ට...... :dull:
     
    Status
    Not open for further replies.