මට පින්තූර දදා ඉන්න බෑ. මම කිව්වේ. පරණ ත්‍රෙඩ් වල ඕන තරම් ඇති. සංජිගේ ඒවත්. ඕන නම් ගිහින් බලාගන්න ඇති තරම්...![]()



මට පින්තූර දදා ඉන්න බෑ. මම කිව්වේ. පරණ ත්‍රෙඩ් වල ඕන තරම් ඇති. සංජිගේ ඒවත්. ඕන නම් ගිහින් බලාගන්න ඇති තරම්...![]()



Dan meken koomada aduraganne oyalawa![]()


Dan meken koomada aduraganne oyalawa![]()
ඔයා 2014 නේ... 

Video eke sanji ayya nanethari ayya kiwwa tharam sudu nane
pera joduea nam mal hathai
![]()


Video eke sanji ayya nanethari ayya kiwwa tharam sudu nane
pera joduea nam mal hathai
![]()

ඇති යාන්තං.......... ජයවේවා.........![]()
ඈති යාන්තම් නෙවේ දැන් එවපියව් කට්ටිය ක්‍රෙඩිට් කාඩ් එක්ක...... 
ෆට්ට නෙහ්...ඔය ඉන්නේ කස්ටියම...ෆට්ට වීඩියෝ ඒක

elakiti neh 
Sanji ayya nane.. eka nisa fatta na
Ara dancing star komadaelakiti neh
![]()



20 ගෙවන්න තිබුනේ අවසානේ කාඩ් එකට 80 විතර ගෙවන්න සෙට් උනා
![]()
වෙලාවට ගෙව්වේ නැත්නම් ඉතින් ඔහොම තමා....... ගෙවන්න තියෙන ගානෙන් රුපියලක් හරි අඩුවෙන් ගෙව්වොත් දඩ තමා..... 
තරි අයියා සුදු නෑ ලු...
ඔය පොටෝ එකේ පේන විදිය...
man dakke kalu kota thadi ayya kenekwa 
Video eke sanji ayya nanethari ayya kiwwa tharam sudu nane
pera joduea nam mal hathai
![]()
පෙරා ජෝඩුව ෆට්ට තමයි....තරි අයියා ෆට්ට සුදුයි..ඔකේ කළුයි![]()

ඈති යාන්තම් නෙවේ දැන් එවපියව් කට්ටිය ක්‍රෙඩිට් කාඩ් එක්ක......
![]()
කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද?
1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ.
2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා අපහසුය.
3. දෙපාර්ශවයම ඉතා ආඩම්බරකාර ගති වලින් පිරී ඇත. ඔබට ඔවුන්ව සුරතල් කිරීමට අවශ්‍ය මොහොතේදී කිසිම අවුලක් නැතිව ඔබව මඟහැර යාමට ඔවුන්ට පුළුවන්.
4. දෙපාර්ශවයම තමන් ඉතා පිරිසිදුව ජීවත් වන බව පෙන්වීමට මහත් උත්සාහයක් දරති.
5. ඕනෑම මොහොතකදී දෙපාර්ශවයෙන් ම අනපේක්ෂිත ප්‍රහාර එල්ලවිය හැක. එහිදී පූසන්ගෙන් මුහුණේ හෝ අතේ පයේ සීරුම් තුවාල ද, කෙල්ලන්ගෙන් හදවතේ දරුණු සීරුම්ද ඇති විය හැක. ඒ තුවාල වර්ග දෙකම ඉතා වේදනාකාරීය.
6. වලියක දී දෙපාර්ශවයම තම ප්‍රතිවාදියාව කටින්ම පරාජය කිරීමට උත්සාහ දරයි. එවැනි කටින් වලි පැය ගණන් වුවත් ඇදි ඇදී යා හැකි අතර සටනේ උච්චතම අවස්ථා වලදී ඉතාම සුළු පහරදීමකදී වුවද මර හඬ දී කෑගැසීමක් බලාපොරොත්තු විය හැක. (දෙගොල්ලන්ගේම වලි බලා සිටීමෙන් අපට ආතල් ගත හැක)
7. දෙපාර්ශවයම තේරුම් ගැනීමට අපහසුය. තමන්ට අවශ්‍ය දේ ලබාගත් පසු පහසුවෙන් ඔබව අමතක කර වෙනත් රාජකාරියක් සඳහා පිටව යාම ගැන දෙපාර්ශවයම කප් ගසා සිටිති.
9. දෙපාර්ශවයම ඔබ කියන දෙයට ඇහුම්කන් නොදී ඔවුන්ට ඕනෑ දෙයක් හිතූ හැටියට කිරීමට සැදී පැහැදී සිටිති.
