Nissan Patrol Y60

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,417
    17,376
    113
    Auckland
    Good:D L200,hilux ekata wada oka comfortable:yes:MATHAKA ETHUWA OKATA super diesel gahapan:yes:

    man gawa thiyana eka DPF nathi ekak :D diesel problem eka enne DPF thiyana ewata, navara witharak newe hilux hiace walath samahara ewage enawa DPF :yes: godak autogear diesel wala enne.

    dpf_off_navara_06.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මොකක්ද බං ඔය ලයිට් එකෙන් indicate වෙන්නේ? :confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,376
    113
    Auckland
    මොකක්ද බං ඔය ලයිට් එකෙන් indicate වෙන්නේ? :confused:

    ඔය indication එනව කියන්නෙ සයිලන්සර් එකේ එනව ගෙඩියක්, ඒක කාලයක් යනකොට බැදෙනව කාබන් , එතකොට ඔය ලයිට් එක පත්තු වෙනව. ගෙඩිය මාරු කරල ecu එකත් ආය රීසෙට් කරන්න ඕනෙ. ගනන් ගන්නෙ නැතුව තව දිව්වොත් ඉන්ජෙක්ටර් වලට බබා හම්බෙනව :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය indication එනව කියන්නෙ සයිලන්සර් එකේ එනව ගෙඩියක්, ඒක කාලයක් යනකොට බැදෙනව කාබන් , එතකොට ඔය ලයිට් එක පත්තු වෙනව. ගෙඩිය මාරු කරල ecu එකත් ආය රීසෙට් කරන්න ඕනෙ. ගනන් ගන්නෙ නැතුව තව දිව්වොත් ඉන්ජෙක්ටර් වලට බබා හම්බෙනව :yes:

    අහ් catalytic converter එකේ කාලේ හරි උනාමද ඕක පත්තු වෙන්නේ? නැත්තම් වෙනම තවත් ගෙඩියක් එනවද?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    man gawa thiyana eka DPF nathi ekak :D diesel problem eka enne DPF thiyana ewata, navara witharak newe hilux hiace walath samahara ewage enawa DPF :yes: godak autogear diesel wala enne.

    dpf_off_navara_06.jpg

    අයියේ DPF තියන එකක ඔය Filter එකේ ලෙඩේ ආවම එකට ස්ථිර විසදුමක් තියනවද? :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,376
    113
    Auckland
    අයියේ DPF තියන එකක ඔය Filter එකේ ලෙඩේ ආවම එකට ස්ථිර විසදුමක් තියනවද? :yes:

    ඔව්, ඔය ගෙඩිය ඇතුලෙ තියන ෆිල්ටර් එකේ හොද කෑල්ලක් ඉතුරු කරල සෙන්සර් එකත් එක්ක ක්ලීන් කරල සෙට් කරන්න ඕනෙ, සයිලන්සර් එක ඩිරෙක්ට් දෙන්න ඕනෙ සාමාන්‍ය විදියට. ඊට පස්සෙ ECU එකත් config කරන්න ඕනෙ. එහෙම කරල හරිගස්සන්න පුලුවන්. මමත් තාම හරියටම දන්නෙ නෑ කරන විදිය නම්, හැබැයි කරන්න පුලුවන්.

    මම නම් ඔය ජින්ගල් නැති එකක් ගත්ත හින්ද හොයන්න ගොයෙත් නෑ වැඩිය :D
     
    • Like
    Reactions: ishwick

    තැන්කු වේවා :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    man gawa thiyana eka DPF nathi ekak :D diesel problem eka enne DPF thiyana ewata, navara witharak newe hilux hiace walath samahara ewage enawa DPF :yes: godak autogear diesel wala enne.

    dpf_off_navara_06.jpg

    DPF ආවත් නැතත් සුපර් ඩීසල් කතාව වෙනයි මචන්. ඕකේ ඇන්ජින් දෙකක් එනවා දෙකම YD25DDTi, ඒ දෙකෙන් එකක් කොමන් රේල් අනිත් එක ඉන්ටකූලර් ඒ වගේම ඩීසල් පම්ප් එකක් තියෙන ඇන්ජිම. මම දන්න තරමින් ලංකාවේ තියෙන බහුතරය කොමන් රේල්. කොමන් රේල් වලදී සෙල්ලම තියෙන්නේ ඉන්ජෙක්ටරේනේ. ඔය ඉලෙක්ට්‍රොනික් ඉන්ජෙක්ටරේ සල්ෆර් වැඩි ඩීසල් වලට බොහොම ඉක්මනට සවුත්තු වෙනවා. ඕකේ ඉන්ජෙක්ටර් දානවා කියන්නේ 2c ඇන්ජිමක් ඕවර්හෝල් කරන සල්ලි..:baffled: කලින් එකා සුපර් ඩීසල් ගහල දිව්වනම් අනිවා උබත් සුපර් ඩීසල් ගහල ඉන්ජෙක්ටර් ටික පරිස්සම් කරගනින්. එහෙම නෙමේනම් දැන්වත් සුපර් ඩීසල් ගහලා ඉන්ජෙක්ටර් වල ආයු කාලේ ටිකක් වැඩිකරගනින්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,376
    113
    Auckland
    රත්තරං;17857044 said:

    සුපර් ඩීසල් තමා ගහන්නෙ, මේක intercooler එන්ජින් එක :yes:

    මේකෙත් කොමන් රේල් තමා නේ තියෙන්නෙ ?
    :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://ikman.lk/en/nissan-y60-1980-for-sale-matara

    nice looking
    hora magadiyak wage 1980''''''''''

    අම්බෝ කන්ඩිශන් එක හිටං:love::love::love::love::love::love::love::love:
    61,64,65 නොම්බරයක් උනානම් මේ දැන් යනවා ගේ උගස් තියල හිටං හරි
    ඒත් මේක 160 සිරීස් එකකට ගෙඩියක් හිටං තිබ්බ හොර මගුලක්:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සුපර් ඩීසල් තමා ගහන්නෙ, මේක intercooler එන්ජින් එක :yes:

    මේකෙත් කොමන් රේල් තමා නේ තියෙන්නෙ ?
    :confused:

    ඉන්ටකූලර් ඇන්ජිම එකක් කොමන් රේල් ආපු එක වෙන එකක් නේද ඕකේ? ඉන්ටකූලර් එකේ නෝර්මල් ඩීසල් පම්ප් එකක් තියෙන්නේ. ඕකේ මොකක්ද තියෙන ඩීසල් පම්ප් එක?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17884761 said:

    අම්බෝ කන්ඩිශන් එක හිටං:love::love::love::love::love::love::love::love:
    61,64,65 නොම්බරයක් උනානම් මේ දැන් යනවා ගේ උගස් තියල හිටං හරි
    ඒත් මේක 160 සිරීස් එකකට ගෙඩියක් හිටං තිබ්බ හොර මගුලක්:no::no:

    රත්තරන් මාමේ 65 එකක් තියනවා factory condition තියන first owner තවම....දිග model TD42 මෝල :dull:

    අයිති එකාව මරල මිසක් වාහනේ ගන්න වෙන විදිහක් නෑ මොකද කියන්නේ ගේමට බහිනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් මාමේ 65 එකක් තියනවා factory condition තියන first owner තවම....දිග model TD42 මෝල :dull:

    අයිති එකාව මරල මිසක් වාහනේ ගන්න වෙන විදිහක් නෑ මොකද කියන්නේ ගේමට බහිනවද?

    අයිතිකාරයට දුවෙක් එහෙම නැද්ද?:oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17885111 said:
    අයිතිකාරයට දුවෙක් එහෙම නැද්ද?:oo:

    පොරගේ දුවට අවරුදු 17ක විතර ළමයෙකුත් ඉන්නව :dull:
    y60ය සමග බවුසරේකුත් ගන්නද හදන්නේ?:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පොරගේ දුවට අවරුදු 17ක විතර ළමයෙකුත් ඉන්නව :dull:
    y60ය සමග බවුසරේකුත් ගන්නද හදන්නේ?:baffled:

    නාකි කුකුලට පැට්‍රෝල් එක ආම් බාන් කරන්න පුලුවන්ද බන්? ඌ හෙට අනිද්දා පරලොව යන පාටක් නැද්ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,376
    113
    Auckland
    රත්තරං;17884771 said:
    ඉන්ටකූලර් ඇන්ජිම එකක් කොමන් රේල් ආපු එක වෙන එකක් නේද ඕකේ? ඉන්ටකූලර් එකේ නෝර්මල් ඩීසල් පම්ප් එකක් තියෙන්නේ. ඕකේ මොකක්ද තියෙන ඩීසල් පම්ප් එක?

    common rail වෙන්න ඇති නේ. ERD pipe එක නම් තියනව
    :baffled:

    දුම් බටේ නම් අර ලේලන්ඩ් එකේ වගේ නිකන්ම බටේ තියෙන්නෙ මැද අමුතු සෙන්සර් ගහපු ගෙඩි මොකුත් නෑ
    :yes::D

    මම මේ ඩීසල් එන්ජින් ගැන ඉගන ගන්නව මේ දවස් ටිකේ, ERD DPF කියන ඒව ඇත්තටම ෆේල් technology බලන් යන විදියට. ඒව හදල තියෙන්නෙ emission standards වලින් බේරිලා වාහන පාස් කරන්න බලන්:angry: . මේ මගුල් සරල ක්‍රම වලින් අයින් කරන්නත් පුලුවන් සීන් එකක් තියනව. navara hilux hiace වල එන ලෙඩ නවත්තන්න පුලුවන් :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    common rail වෙන්න ඇති නේ. ERD pipe එක නම් තියනව
    :baffled:

    දුම් බටේ නම් අර ලේලන්ඩ් එකේ වගේ නිකන්ම බටේ තියෙන්නෙ මැද අමුතු සෙන්සර් ගහපු ගෙඩි මොකුත් නෑ
    :yes::D

    මම මේ ඩීසල් එන්ජින් ගැන ඉගන ගන්නව මේ දවස් ටිකේ, ERD DPF කියන ඒව ඇත්තටම ෆේල් technology බලන් යන විදියට. ඒව හදල තියෙන්නෙ emission standards වලින් බේරිලා වාහන පාස් කරන්න බලන්:angry: . මේ මගුල් සරල ක්‍රම වලින් අයින් කරන්නත් පුලුවන් සීන් එකක් තියනව. navara hilux hiace වල එන ලෙඩ නවත්තන්න පුලුවන් :yes:
    කොහෙන්ද බන් ඉගෙන ගන්නේ
    ආසයි අලුත් කේස් ටික ඉගෙන ගන්න ඒත් නො ටයිම් exam exam exam ...............:angry: