GoodL200,hilux ekata wada oka comfortable
MATHAKA ETHUWA OKATA super diesel gahapan
![]()
man gawa thiyana eka DPF nathi ekak
diesel problem eka enne DPF thiyana ewata, navara witharak newe hilux hiace walath samahara ewage enawa DPF
godak autogear diesel wala enne.

කලින් එකා සුපර් ඩීසල් ගහල දිව්වනම් අනිවා උබත් සුපර් ඩීසල් ගහල ඉන්ජෙක්ටර් ටික පරිස්සම් කරගනින්. එහෙම නෙමේනම් දැන්වත් සුපර් ඩීසල් ගහලා ඉන්ජෙක්ටර් වල ආයු කාලේ ටිකක් වැඩිකරගනින්



. මේ මගුල් සරල ක්රම වලින් අයින් කරන්නත් පුලුවන් සීන් එකක් තියනව. navara hilux hiace වල එන ලෙඩ නවත්තන්න පුලුවන්