EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෙටියෙන්ම කියනවනම් වෙළෙන්දියක් වෙන්න ඕනේ :rofl: (සේල්ස්)

    චාමලිගේ මාළු චාමලිගේ ඇඟේම තියලා කපන්න පුළුවන් අර ඊයේ චාමලී වචන වගයක් විග්‍රහ කරලා තිබ්බ විදියට....... පවුනේ ඕනේ නෑ එක්කෝ.... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hmm viral unak. akkagenda koheda bo une :frown: mechchara hota down una kalayak mataka na

    නිවාඩුත් නෑ බන්....... කමක් නෑ හයිවේ තියෙන නිසා නයිට ගහලා පාන්දර ඔහෙන් එන්න බැරියා ඔෆිස් එන්න......

    බෙහෙත් ගනින් යකෝ ඕක පට්ට අමාරුයි හැදුනට පස්සේ........ පනහකගෙන් විතර ගුටි කෑවා වගේ නේද ඇඟට දැනෙන්නේ.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක පූසියෙක් සංජී දැන්ම බාර අරගෙන :P

    Sanjiyatath pol kattak.set weegena enne :rofl:

    වැඩිය දුර දිග යන්න කලින් මම වනගත වෙන්නයි කල්පනා කරේ මතු සුභ සිද්ධිය පිණිස.......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නිවාඩුත් නෑ බන්....... කමක් නෑ හයිවේ තියෙන නිසා නයිට ගහලා පාන්දර ඔහෙන් එන්න බැරියා ඔෆිස් එන්න......

    බෙහෙත් ගනින් යකෝ ඕක පට්ට අමාරුයි හැදුනට පස්සේ........ පනහකගෙන් විතර ගුටි කෑවා වගේ නේද ඇඟට දැනෙන්නේ.......?
    gatta ude pandara. ra tisse una wikaren farcry gahuwa (hinen)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බඩා මාමිට වැඩි වැඩියෙන් කස්ටමර්ස්ලා හොයලා දෙන එක........ බඩා මාමි ළඟ තියෙන බඩු වැඩි වැඩියෙන් විකුනලා දෙන එක....... කොටින්ම කිව්වොතින් බඩා මාමිව ගොඩ දාලා දෙන එක......
    :yes::yes::yes: therunaa
    මන් හොයන්නම්..මට ඕවා තේරෙන් නැහැ ....මන් දන්නා කියන අය එවන්නම් ඔයා ලගට
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමලිගේ මාළු චාමලිගේ ඇඟේම තියලා කපන්න පුළුවන් අර ඊයේ චාමලී වචන වගයක් විග්‍රහ කරලා තිබ්බ විදියට....... පවුනේ ඕනේ නෑ එක්කෝ.... :rofl:
    :baffled::baffled: ඔඕ...ඒවා භාවිතා කිරීමේ ගැටළු බොහොමයි.....:baffled::baffled:
     
    Status
    Not open for further replies.