ඈ බොල අවලං වල් කොටෝ........
තෝ මට කිව්ව නේහ් අර ස්කෑන් එක මොකක්ද කියලා......
ඉදපිය ඔහොම තව.....ගල් ඉබ්බා!!!![]()


සියලු මැරීඩ් ක්ලබ් වාසීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයි..!!
ඔබේ නිවසේ කැඩී බිඳී ගිය පහත සඳහන් ඉලෙක්ට්‍රොනික් උපාංග ඇත්නම් විසි කරන්නෙ නැතුව තියාගනිලා... මට ඕනේ..
DVD/VCD ඕන මගුලක ප්ලේයර්.. VHS නම් මරූ...
ප්‍රින්ටර් ඕන ජාතියක..
හාඩ් ඩිස්ක්..
UPS...
කම්පියුටර් පවර් සප්ලයි..
විසි කරන්න එහෙම එපා.. මට ඕනේ...
තියනවනම් කියන්නෝ...![]()
මෙහ් කිඹුල් අයියේ.. කැඩිච්ච ඉලෙක්ට්‍රොනික් බඩු.. එහෙම තිබ්බොත් තියල තියන්න හොඳේ.. විසි කරන්න එහෙම එපා...![]()
උඹ බෝතල් පත්තර බිස්නස් එකක් පටන් ගත්ත ද???මෙහ් කිඹුල් අයියේ.. කැඩිච්ච ඉලෙක්ට්‍රොනික් බඩු.. එහෙම තිබ්බොත් තියල තියන්න හොඳේ.. විසි කරන්න එහෙම එපා...![]()

උඹ බෝතල් පත්තර බිස්නස් එකක් පටන් ගත්ත ද???![]()





power supply units දෙකක් ඇත........ දෙන්නේ කොහොමද කියහන්......




පොල් කොටයක් නෙමේ හලෝ පොල් කට්ටක්
දෙවෙනි කසාදයක් වෙනවා
පිස්සුද ඔහොම හිටියට නාකියි
![]()
![]()

ashmi akkata kammalilu 2ni kasade karanna 
නෑ නෑ ගලවගන්න කෑලි තොගයක් තියනවා...![]()

Ayyata madiwata thiyei 18 podi kella wage inna thari akka
ashmi akkata kammalilu 2ni kasade karanna
![]()



උඹ බෝතල් පත්තර බිස්නස් එකක් පටන් ගත්ත ද???![]()

paw affa ape hariduමේ දැන් 500GB හර්ඩ් එකක් පාගන ගමන් මන් ඉන්නේ![]()


සුඑන්සු ටිකක් බොන්න දුන්න නම් හරි යයි ඔව්වා![]()
පාගද්දී මොකෝ වෙන්නේ ඒකට.......?![]()

කෝ හොට්ටියේ ෆොටෝ එක ?![]()



Oka kettu wennane ayye bonne? Dane na hariyata

නෑ බන් ටේබල් එක යට දැම්මා .. ආතල් එකට කකුලෙන් තල්ලු කර කර ඉන්නවා ඔහේ![]()