EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈ බොල අවලං වල් කොටෝ........
    තෝ මට කිව්ව නේහ් අර ස්කෑන් එක මොකක්ද කියලා......
    ඉදපිය ඔහොම තව.....ගල් ඉබ්බා!!!:angry::angry::angry:

    මෙහ් කිඹුල් අයියේ.. කැඩිච්ච ඉලෙක්ට්‍රොනික් බඩු.. එහෙම තිබ්බොත් තියල තියන්න හොඳේ.. විසි කරන්න එහෙම එපා...:no::no:

    සියලු මැරීඩ් ක්ලබ් වාසීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයි..!!:yes::yes:


    ඔබේ නිවසේ කැඩී බිඳී ගිය පහත සඳහන් ඉලෙක්ට්‍රොනික් උපාංග ඇත්නම් විසි කරන්නෙ නැතුව තියාගනිලා... මට ඕනේ..


    DVD/VCD ඕන මගුලක ප්ලේයර්.. VHS නම් මරූ...
    ප්‍රින්ටර් ඕන ජාතියක..
    හාඩ් ඩිස්ක්..
    UPS...
    කම්පියුටර් පවර් සප්ලයි..



    විසි කරන්න එහෙම එපා.. මට ඕනේ... :yes::yes:

    තියනවනම් කියන්නෝ...:D:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහ් කිඹුල් අයියේ.. කැඩිච්ච ඉලෙක්ට්‍රොනික් බඩු.. එහෙම තිබ්බොත් තියල තියන්න හොඳේ.. විසි කරන්න එහෙම එපා...:no::no:

    power supply units දෙකක් ඇත........ දෙන්නේ කොහොමද කියහන්......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ් කිඹුල් අයියේ.. කැඩිච්ච ඉලෙක්ට්‍රොනික් බඩු.. එහෙම තිබ්බොත් තියල තියන්න හොඳේ.. විසි කරන්න එහෙම එපා...:no::no:
    උඹ බෝතල් පත්තර බිස්නස් එකක් පටන් ගත්ත ද???:baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    පොල් කොටයක් නෙමේ හලෝ පොල් කට්ටක් :baffled::rofl:



    :rofl::rofl:



    දෙවෙනි කසාදයක් වෙනවා :rofl:



    :angry: පිස්සුද ඔහොම හිටියට නාකියි :baffled::P




    :dull:





    :baffled::dull:

    Ayyata madiwata thiyei 18 podi kella wage inna thari akka :love:

    :lol: ashmi akkata kammalilu 2ni kasade karanna :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාගද්දී මොකෝ වෙන්නේ ඒකට.......? :rolleyes::P

    නෑ බන් ටේබල් එක යට දැම්මා .. ආතල් එකට කකුලෙන් තල්ලු කර කර ඉන්නවා ඔහේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Oka kettu wennane ayye bonne? Dane na hariyata

    අනේ මන්ද බීලා නම් නෑ මම ...ඈලි මෑලි බව යන්න බොන්නේ කියා කියා ඇඩ් ගියේ ඉස්සර :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බන් ටේබල් එක යට දැම්මා .. ආතල් එකට කකුලෙන් තල්ලු කර කර ඉන්නවා ඔහේ :P

    ඕක වැඩක් නැතිනම් මෙන්න මේ වැලාට දීලා දාන්න...... මු මේ එක එක ගැජමැටික් කරන්නනේ හදන්නේ ඔව්වයින්.......
     
    Status
    Not open for further replies.