heta dihaata enawei mehe?මම යනවා මගේ මොලේ අවුල් උනා දැන්![]()
ara gin eka kote tibe....

heta dihaata enawei mehe?මම යනවා මගේ මොලේ අවුල් උනා දැන්![]()

ඔව් වෙන්න පුළුවන්...ෆේක් බස්සලා ටැග් දාපු උන්ගේත් වැඩ ..බලහන් අන්තිම ටැග් එක ? එකේ පලවෙනි එකකුත් තිබ්බ ...ඒක අලුත් ටැග් එකකට රිනේම් වෙලා...![]()



heta dihaata enawei mehe?
ara gin eka kote tibe....![]()
මට එක සුට්ටක් වත් එපා තොපේ 
මං දැම්මේ.. සමාවෙන්න කුප්ප අදහසකින් නෙමේ දැම්මේ... ඒක අවුල් මං හිතන්නේ...![]()

හෙට මමත් කොලඹ, හවස එන්නද......heta dihaata enawei mehe?
ara gin eka kote tibe....![]()

බඩු මලු අහුරනවා මං........
මං නිකං පිටස්තරයෙක් වගේ නේහ්.....

maru sinduwa..
යාලුවෙයන් කියලා දෙකක් දැම්මේ මං...![]()
ඒගමන මේ අහින්සක පොඩි එකාව අල්ලගත්තද?
ටැග් වලින් ආතල් ගන්න උන් ඔය..එදා මම කිඹුලට ෆොක්ස්හිල් කිව්වා විතරයි එකටත් ටැග් එකක් දාල...මේ ත්රෙඩ් එකේ මට එක ටැග් එකක් වත් නෑ
![]()

මටත් නැහැස්කයිප් එකට දැම්මෝheta dihaata enawei mehe?
ara gin eka kote tibe....![]()
මටත් නැහැ

Matath na..tom malli mata denna haduwa eka mama kiwwa oyata denna kiyala...hambune nadda?![]()


මන් ඔයාට දෙන්න කිවුවා![]()

මේ මොකද්ද මේ විකාරේ කියලා එහෙනන් එයාම තියාගන්න ඇති..මං නං නෙවෙයි ඕං......
මට නෑ ටැග් මේකේ.......
මට ඕනෙත් නෑ.........
චුත වෙන්න ලං වෙච්ච පිං ගෙවිච්ච අපිට මොන ටැග් දෑ!!!!![]()


