EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් වෙන්න පුළුවන්...ෆේක් බස්සලා ටැග් දාපු උන්ගේත් වැඩ ..බලහන් අන්තිම ටැග් එක ? එකේ පලවෙනි එකකුත් තිබ්බ ...ඒක අලුත් ටැග් එකකට රිනේම් වෙලා...:angry:
    :yes::yes::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං දැම්මේ.. සමාවෙන්න කුප්ප අදහසකින් නෙමේ දැම්මේ... ඒක අවුල් මං හිතන්නේ... :sorry:

    අනේ මේ පොඩි දේවල් ලොකුවට හිතන්න එපා..:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes::angry: ටැග් වලින් ආතල් ගන්න උන් ඔය..එදා මම කිඹුලට ෆොක්ස්හිල් කිව්වා විතරයි එකටත් ටැග් එකක් දාල...මේ ත්‍රෙඩ් එකේ මට එක ටැග් එකක් වත් නෑ :no:
    :dull::dull: මටත් නැහැ
     
    Status
    Not open for further replies.