EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සංජී අයියේ ඔයා ටොප් ජොබ්ස් එකේ ජොබ් ඇලට් හදාගන්න phone එකට...සෝ අලුත් එකක් ඉක්මනින් සෙට් කරගන්න පුළුවන් වෙයි....
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියේ.. මාත් එක්ක අමනාපයක් නෑ නේදෝ.. සොරි හොඳේ..:sorry:

    පිස්සුද බන් මොන අවුලක් ද ? ශේප් එකේ කුප්ප වැඩ කරලා දැක්කෙත් නෑ දන්නෙත් නෑ වගේ ඉන්නවට වඩා උඹ කෙලින්ම කියපු එක ලොකු දෙයක් නේ බන් :D:yes: සම+හරක් බය වෙලා ටැග් ලයින් එක එඩිට් කරලා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරිඳුවෝ හොඳ ලැපක් කියපන්කො ගන්න ..මේ ලැප ලෙඩ දෙනවා බන් දැන් :sorry: .. ඩිස්ප්ලේ එන්නේ නෑ විනාඩි ගානක් යනකන් බීප් සවුන්ඩ් එකක් එනවා ...විනාඩි 5 කින් විතර හරියනවා.. :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන් මොන අවුලක් ද ? ශේප් එකේ කුප්ප වැඩ කරලා දැක්කෙත් නෑ දන්නෙත් නෑ වගේ ඉන්නවට වඩා උඹ කෙලින්ම කියපු එක ලොකු දෙයක් නේ බන් :D:yes: සම+හරක් බය වෙලා ටැග් ලයින් එක එඩිට් කරලා :rofl:

    ස්තූතියි.. ජෝක් එකට දැම්මේ. හිතට අප්සට් වුනානම් සොරී..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ හොඳ ලැපක් කියපන්කො ගන්න ..මේ ලැප ලෙඩ දෙනවා බන් දැන් :sorry: .. ඩිස්ප්ලේ එන්නේ නෑ විනාඩි ගානක් යනකන් බීප් සවුන්ඩ් එකක් එනවා ...විනාඩි 5 කින් විතර හරියනවා.. :oo:

    දැන් ලැප් ගැන ටච් එකේ නෑ..:no: ටච් එකේ ඉන්න එකා එක්ක ඉතින්...:baffled::baffled:

    නෝමල් එකක් ගන්න ගන්නවනම් ගේම් ගහන්න ලැප් ගන්න එපා..:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1558593_521846514591357_495072107_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් එක්ක තරහ එකාට...... කී බෝඩ් එක මාරු කරපිය.... ඔය අවුල කී බෝඩ් එකේ..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ ඔය අවුල් අමතක කරලා යාලු වෙමු දැන්....:yes::yes::yes::D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමිලා දෙන්නගේ වහෙන් ඔරෝ සංවාදය දැක්කම මට අර ගමරාලයි ගමහාමිනෙයි අමනාප වෙච්ච කතාව මතක් උනා..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ලැප් ගැන ටච් එකේ නෑ..:no: ටච් එකේ ඉන්න එකා එක්ක ඉතින්...:baffled::baffled:

    නෝමල් එකක් ගන්න ගන්නවනම් ගේම් ගහන්න ලැප් ගන්න එපා..:no:

    මටත් වැඩි දැනුමක් නෑ ... මේ ඩෙල් එක නම් පට්ට ගැහුවා ...ඒත් තාම වැඩ ඇන්ඩ් සුපිරි කන්ඩිෂන් :D මම ගෙවන්න ගන්න හදන්නේ බන් ...සිංහගිරි එකේ දැන් ටෝශීබා ලැප් කරනවා කිව්වා සැම්සුන් ආණ්ඩ ලේනේවෝ වලට අමතරව... මම මේක ඔෆිස් යුස් වලට බන් ගන්නේ ...ගේම් ගසන්නේ නෑ ..මේකෙත් ඩෙඩිකේටඩ් 2GB තිබිලත් ගැහුවේ නෑ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමිලා දෙන්නගේ වහෙන් ඔරෝ සංවාදය දැක්කම මට අර ගමරාලයි ගමහාමිනෙයි අමනාප වෙච්ච කතාව මතක් උනා..........

    කියමු බලන්න :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිලා දෙන්නගේ වහෙන් ඔරෝ සංවාදය දැක්කම මට අර ගමරාලයි ගමහාමිනෙයි අමනාප වෙච්ච කතාව මතක් උනා..........

    මුන් දෙන්නා කොහොමහරි යාලු කරවන්න ඕනේ.. දෙන්නටම ෂේප් වෙන්න ඕනේ.. ඒ වුනාට රෙස්පට් එක පෙන්නනත් ඕනේ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝටර් කැරකවීමේ අදියර 2:D:D

    JMEFC2o.jpg

    මේක නම් පට්ටෙට වැඩ... :love: උපරිම වේගයට කරකවලා ප්‍රතිඵල දාන්නම්...:P:P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මාමිලා දෙන්නගේ වහෙන් ඔරෝ සංවාදය දැක්කම මට අර ගමරාලයි ගමහාමිනෙයි අමනාප වෙච්ච කතාව මතක් උනා..........

    Kiyamu balanna kathawa kammalikamatawath ahan inna :rolleyes:
     
    Status
    Not open for further replies.