සංජී අයියේ ඔයා ටොප් ජොබ්ස් එකේ ජොබ් ඇලට් හදාගන්න phone එකට...සෝ අලුත් එකක් ඉක්මනින් සෙට් කරගන්න පුළුවන් වෙයි....
කෝ මෙහ් හොට්ටෝ ටික ?![]()

තරි අයියේ.. මාත් එක්ක අමනාපයක් නෑ නේදෝ.. සොරි හොඳේ..![]()

සම+හරක් බය වෙලා ටැග් ලයින් එක එඩිට් කරලා 
.. ඩිස්ප්ලේ එන්නේ නෑ විනාඩි ගානක් යනකන් බීප් සවුන්ඩ් එකක් එනවා ...විනාඩි 5 කින් විතර හරියනවා.. 
පිස්සුද බන් මොන අවුලක් ද ? ශේප් එකේ කුප්ප වැඩ කරලා දැක්කෙත් නෑ දන්නෙත් නෑ වගේ ඉන්නවට වඩා උඹ කෙලින්ම කියපු එක ලොකු දෙයක් නේ බන්සම+හරක් බය වෙලා ටැග් ලයින් එක එඩිට් කරලා
![]()

ස්තූතියි.. ජෝක් එකට දැම්මේ. හිතට අප්සට් වුනානම් සොරී..![]()

හරිඳුවෝ හොඳ ලැපක් කියපන්කො ගන්න ..මේ ලැප ලෙඩ දෙනවා බන් දැන්.. ඩිස්ප්ලේ එන්නේ නෑ විනාඩි ගානක් යනකන් බීප් සවුන්ඩ් එකක් එනවා ...විනාඩි 5 කින් විතර හරියනවා..
![]()
ටච් එකේ ඉන්න එකා එක්ක ඉතින්...


දැන් ලැප් ගැන ටච් එකේ නෑ..ටච් එකේ ඉන්න එකා එක්ක ඉතින්...
නෝමල් එකක් ගන්න ගන්නවනම් ගේම් ගහන්න ලැප් ගන්න එපා..![]()
මම ගෙවන්න ගන්න හදන්නේ බන් ...සිංහගිරි එකේ දැන් ටෝශීබා ලැප් කරනවා කිව්වා සැම්සුන් ආණ්ඩ ලේනේවෝ වලට අමතරව... මම මේක ඔෆිස් යුස් වලට බන් ගන්නේ ...ගේම් ගසන්නේ නෑ ..මේකෙත් ඩෙඩිකේටඩ් 2GB තිබිලත් ගැහුවේ නෑ 
මාමිලා දෙන්නගේ වහෙන් ඔරෝ සංවාදය දැක්කම මට අර ගමරාලයි ගමහාමිනෙයි අමනාප වෙච්ච කතාව මතක් උනා..........

මාමිලා දෙන්නගේ වහෙන් ඔරෝ සංවාදය දැක්කම මට අර ගමරාලයි ගමහාමිනෙයි අමනාප වෙච්ච කතාව මතක් උනා..........

මාමිලා දෙන්නගේ වහෙන් ඔරෝ සංවාදය දැක්කම මට අර ගමරාලයි ගමහාමිනෙයි අමනාප වෙච්ච කතාව මතක් උනා..........

මාත් එක්ක තරහ එකාට...... කී බෝඩ් එක මාරු කරපිය.... ඔය අවුල කී බෝඩ් එකේ.....![]()