යුරාජ්ගේ වේදනාවේ සලකුණු?
අකුර මරුවෙලා..
එහෙම කිව්වත් කමක් නෑ ඉතින්..
චාමලීට ෆ්රිජ් නැන්දගෙන් හම්බවෙයි කොඳු කැඩෙන්න...
යුරාජ්ගේ වේදනාවේ සලකුණු?
එහෙම කිව්වත් කමක් නෑ ඉතින්..
චාමලීට ෆ්රිජ් නැන්දගෙන් හම්බවෙයි කොඳු කැඩෙන්න...
ටැක්ටිකල් පසු බැස්මක්..![]()

හා හොටු නම් මොනවද?chamali akka andanna nam epa, hotu ei![]()

btw මම ඔයාට නංගි නෙමේද???
ඔයා නාකි මාමි කෙනෙක් නෙහ්තව ටිකකින් මල්ටිබැරල්(අස්මි) සපෝට් එක අරන් එයි![]()

අලෝ නැකත් අයියණ්ඩි...මෙහ මන් අර කැද ඒක ගෙනත් හැදුවා...ෆට්ට පට පටනැකැත් රාල;17862776 said:හායි කොකටුවනේ....![]()



අකුර මරුවෙලා..එහෙම කිව්වත් කමක් නෑ ඉතින්..
චාමලීට ෆ්රිජ් නැන්දගෙන් හම්බවෙයි කොඳු කැඩෙන්න...
![]()


ඒ මොකෝ ඒ....අක්කා හොදයි නෙහ්...![]()

හොඳ උනාට යුරාජ්ගේ උපරිම වේදනාවේ සලකුණු චාමලීගෙන් මතු උනා කිව්වම ඉවසන එකක් නෑ![]()






ඉසුරුවෝ.. 14,520 ට යැව්වා ලැප් හාඩ් එකක්.. කලින් ඩෙස්ටොප් හාඩ් එක 14කට ගියපු සිග්නල් එකම මේ ලැප් හාඩ් එකට දුන්නම මේක ගියේ 7000ක් විතර...
දැන් ඩෙස්ක්ටොප් හාඩ් එකක් හම්බවුනොත් 20 පන්නල තමා නිකම් ඉන්නේ...![]()

20 පන්නනවානම් පරිස්සමෙන් ඩිස්ක් එක කුඩු වෙයි![]()


දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ මේක කැරකෙනවා.. මං වතුර බිංදු දෙක තුනක් දැම්මා ඩිස්ක් එක උඩට.. හබලර කොල උඩට වැටුනා වගේ ලිස්සලා යනවා...
ජයිරස්කොපික් ඉෆෙක්ට් එක පට්ටෙට තියනවා බන්.. ඕනෙ නම් වීඩියෝ එකක් දාන්නම්.. උස්සල අත ඇරියම වැටෙන්නෙ හිමින්..![]()

මේක මේ මොනා කරනවද මන්දා...මටනන් ග්රීක් වගේ..![]()



හාඩ් ඩිස්ක් එකක මෝටරයක් කැරකෙව්වා...
සතුටට හේතුවා ඒව එක්ක වැඩ කරන්න ටිකක් අමරුයි.. එක එක සෙල්ලම් දාලා ඉගෙන ගත්තා...![]()


