EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :confused:

    යුරාජ්ගේ වේදනාවේ සලකුණු?

    අකුර මරුවෙලා..:dull: එහෙම කිව්වත් කමක් නෑ ඉතින්..:P චාමලීට ෆ්‍රිජ් නැන්දගෙන් හම්බවෙයි කොඳු කැඩෙන්න...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ මොකෝ ඒ....අක්කා හොදයි නෙහ්...:yes::yes:

    හොඳ උනාට යුරාජ්ගේ උපරිම වේදනාවේ සලකුණු චාමලීගෙන් මතු උනා කිව්වම ඉවසන එකක් නෑ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ උනාට යුරාජ්ගේ උපරිම වේදනාවේ සලකුණු චාමලීගෙන් මතු උනා කිව්වම ඉවසන එකක් නෑ :dull:

    :yes::yes::yes:

    tumblr_mjvtg3BF0n1rgdak7o1_400.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවෝ.. 14,520 ට යැව්වා ලැප් හාඩ් එකක්.. කලින් ඩෙස්ටොප් හාඩ් එක 14කට ගියපු සිග්නල් එකම මේ ලැප් හාඩ් එකට දුන්නම මේක ගියේ 7000ක් විතර...:yes:

    දැන් ඩෙස්ක්ටොප් හාඩ් එකක් හම්බවුනොත් 20 පන්නල තමා නිකම් ඉන්නේ...:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුවෝ.. 14,520 ට යැව්වා ලැප් හාඩ් එකක්.. කලින් ඩෙස්ටොප් හාඩ් එක 14කට ගියපු සිග්නල් එකම මේ ලැප් හාඩ් එකට දුන්නම මේක ගියේ 7000ක් විතර...:yes:

    දැන් ඩෙස්ක්ටොප් හාඩ් එකක් හම්බවුනොත් 20 පන්නල තමා නිකම් ඉන්නේ...:P:P

    20 පන්නනවානම් පරිස්සමෙන් ඩිස්ක් එක කුඩු වෙයි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    20 පන්නනවානම් පරිස්සමෙන් ඩිස්ක් එක කුඩු වෙයි :yes:

    දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ මේක කැරකෙනවා.. මං වතුර බිංදු දෙක තුනක් දැම්මා ඩිස්ක් එක උඩට.. හබලර කොල උඩට වැටුනා වගේ ලිස්සලා යනවා...

    ජයිරස්කොපික් ඉෆෙක්ට් එක පට්ටෙට තියනවා බන්.. ඕනෙ නම් වීඩියෝ එකක් දාන්නම්.. උස්සල අත ඇරියම වැටෙන්නෙ හිමින්..:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මේක මේ මොනා කරනවද මන්දා...මටනන් ග්‍රීක් වගේ..:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක මේ මොනා කරනවද මන්දා...මටනන් ග්‍රීක් වගේ..:oo:

    හාඩ් ඩිස්ක් එකක මෝටරයක් කැරකෙව්වා...:yes:

    සතුටට හේතුවා ඒව එක්ක වැඩ කරන්න ටිකක් අමරුයි.. එක එක සෙල්ලම් දාලා ඉගෙන ගත්තා...:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හාඩ් ඩිස්ක් එකක මෝටරයක් කැරකෙව්වා...:yes:

    සතුටට හේතුවා ඒව එක්ක වැඩ කරන්න ටිකක් අමරුයි.. එක එක සෙල්ලම් දාලා ඉගෙන ගත්තා...:yes::yes:

    :D:D:D
     
    Status
    Not open for further replies.