රෙද්ද හෝදලා කියල තමා කිව්වේහාර්ඩ් කැරකෙව්වට වැඩක් නෑ සහෝ බෙඩ්ශීට් නොහෝදා
![]()

මොන පයන්නක්ද මේ...![]()
මූ අදත් බීලා..![]()

සිරිපාලල පිරිල ඇති.....බෙඩ් ශීට් එක හෝදන්න සහෝ ! පරණ බදු නැතුව පරණ බෙඩ් ශීට් තියෙනවා දෙන්නද ?![]()

මහරජ ගැමුනු බැලුවා සින්හලු.
හොඳට රස විඳින්න පුලුවන් සින්දු දෙකක් තියෙනවා ඒකේ. කවුරුහරි පින්වතෙක් ලඟ තියෙනවනම් දෙනවද.....![]()

බෙඩ් ශීට් එක හෝදන්න සහෝ ! පරණ බදු නැතුව පරණ බෙඩ් ශීට් තියෙනවා දෙන්නද ?![]()

බෙඩ් ශීට් එක හෝදන්න සහෝ ! පරණ බදු නැතුව පරණ බෙඩ් ශීට් තියෙනවා දෙන්නද ?![]()

මට ඔය වීඩියෝ ඒක පෙන්නේ නැහැ...කොල්ලා රෙදි හොදලද එලාස්.......![]()

ෆට්ටද??? ඕක අපේ ටියුෂන් සර් කාරයා තමයි නිෂ්පාදනය....මහරජ ගැමුනු බැලුවා සින්හලු.
හොඳට රස විඳින්න පුලුවන් සින්දු දෙකක් තියෙනවා ඒකේ. කවුරුහරි පින්වතෙක් ලඟ තියෙනවනම් දෙනවද.....![]()

නෑ නෑ පේනවා ඇති මල්ලි...මගේ ලැපේ අවුලක්....වීඩියෝ එක වැඩ නැද්ද?![]()

මට පේනවා අවුලක් නැතුව![]()

නැහැ නැහැ මගේ එකේ සොට්වෙයාර් පුරශ්ණයක් මෙයා...මට පේනවා අවුලක් නැතුව![]()