EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්සල්ලම ඔයා කව්ද කියන්නකෝ ? :dull:

    මෙහ් මම ආයේ අහුවෙන්නේ නෑ :no: එකපාරක් ෆොටෝ එක ඉස්සල්ල එවන්න ඔයා ඊට පස්සේ එව්වන්නම් කියල පොල්ල තිබ්බ ...මම නම් වචනයක් කිව්වොත් කිව්වා ..පොරොන්දුවක් දුන්නොත් දුන්නා :angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled: ඉතින් ඔයා ඒ ටොපික් එකේ එහෙම කිව්වම එහෙම අපිට හිතන්න සලස්වලා ඔයා මෙහෙම කියන එක ගැන එහෙම රිද්දනවද මෙයා ? :rofl: (ඔලුව අවුල් උනාද ?)

    ඔව් නෙහ්..එකත් ඇත්ත....:rofl::rofl: මගේ කොහොමත් ඔලුව අවුල්....:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;17864859 said:
    වැඩකට නැති එකක් හපනවනම් බල්ල හපන්නේ ඕකගේ කකුල නෙමෙයි.. ප්‍රයෝජනයට ගන්නේ නැති වෙන ඒවා තියනවා ඌ ගාව...... :dull::dull:

    :rofl: කාල සර්පයාව බල්ලා
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මෙහ් මම ආයේ අහුවෙන්නේ නෑ :no: එකපාරක් ෆොටෝ එක ඉස්සල්ල එවන්න ඔයා ඊට පස්සේ එව්වන්නම් කියල පොල්ල තිබ්බ ...මම නම් වචනයක් කිව්වොත් කිව්වා ..පොරොන්දුවක් දුන්නොත් දුන්නා :angry:

    Ithin oka mulinma kiyanna epai.. boruwata vichiyak adan panne.. :rofl:

    pic pennannam uraj ayya rkka issella yalu wenna :rolleyes::P
     
    Status
    Not open for further replies.