EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
බෑ යූ ෆස්ට්... මේකේ අය දන්නවා මම කිව්වොත් දෙයක් කරනවා කියල :D

Ha. Issella kiyanna vichi kollekda kellakda? Oya eyawa dannawada? Dakala thiyenawada? Moko eya ekka wali? Magei vichiyagei sambande monada? Uraj ayya ekka yalu wenawada?:baffled::P:rofl:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ha. Issella kiyanna vichi kollekda kellakda? Oya eyawa dannawada? Dakala thiyenawada? Moko eya ekka wali? Magei vichiyagei sambande monada? Uraj ayya ekka yalu wenawada?:baffled::P:rofl:

    ඔව් විචි කෙල්ලෙක්...ඕව් දන්නවා...ඔව්..හේතුව පැහැදිලි කරන්න බෑ ...ඔයයි එකයි සමානයි කියල හිතුව...ෆොටෝ පෙන්නුවොත් යාලු වෙනවා :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් ඔව් වැඩේට බහින්න පස්සේ..දැන්ම බැහැ....:no::no: මේකේ ඉන්න නාකි මමිලා හොදයි අනේ....:love::love:

    කොල්ලෙක් අල්ලන් ඉන්න එක්කෙනා මොකෝ මේකට වෙලා නාකි මාමිලා එක්ක කාලේ කන්නේ කියලා අහන්නකෝ චාමියෝ...:P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔව් විචි කෙල්ලෙක්...ඕව් දන්නවා...ඔව්..හේතුව පැහැදිලි කරන්න බෑ ...ඔයයි එකයි සමානයි කියල හිතුව...ෆොටෝ පෙන්නුවොත් යාලු වෙනවා :rofl:

    Na ba uththara ba.. hethu kiyanna.. yaluwenna.. pic dennam :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලෙක් අල්ලන් ඉන්න එක්කෙනා මොකෝ මේකට වෙලා නාකි මාමිලා එක්ක කාලේ කන්නේ කියලා අහන්නකෝ චාමියෝ...:P

    # clue 01 :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ PK ෆිල්ම් එකේ සිංහල සබ් එක්ක ඩවුන්ලෝඩ් කරන්න තිබේ නම් ලින්ක් දෙනු මැන ? :D
     
    Status
    Not open for further replies.