වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දන්නේ නැති නිසා අහන්‍නේ මොකද්ද මේ 13 නොම්බර් කතන්දරේ:confused:

    18-3172 කියල කාර් එකක් තියනවා කියල හිතමු , මේ අන්තිම ඉලක්කම් 4 එකතුව 13 එන එක තමයි 13 කතාව. ඕනෑම අංක තහඩුවක අන්තිම ඉලක්කම් 4 එකතුව 13 එනවනම් ඒ වාහනේ මාර්කට් එක අඩුයි. ලොකු ප්‍රසිද්ද හෝටල් වල 13 තට්ටුවක් නැහැ වගේම 13 අංකය සහිත කාමරයකුත් නැහැ.

    ඒ වගේම තමයි ලබන සිකුරාදා දවස 13 වෙනිද. එහෙම දවස් වලටත් සුද්දෝ පට්ට බයයි. Friday 13th කියන්නේ සුද්දොන්ට ටිකක් භයානක දවසක්ලු..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: :baffled: හෆොයි...... මම තාත්තා අසනීපෙන් ඉන්නකොට FB15 :love: එක වතුරට දාලා..... පිස්ටන් රොඩ් දෙකක් මෙන්න මේ වගේ තිබ්බේ...... :baffled:

    Bent_connecting_rod_2.JPG


    මේ රොඩ් දෙකම මගේ හපන්කම් කියලා තාත්තාට පෙන්වන්න අපේ බාප්පා අරගෙන ගියා...... ඒත් ඒවා දකින්න තාත්තා හොස්පිට්ල් එකෙන් එලියට ආවේ නෑ...... :baffled:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=126373

    වාහනේ අවුල් ගිය දවසෙම තාත්තාගේ ඔපරේෂන් එකත් අවුල් ගියා බං..... :( ඒ වාහනේ විකුණන්නේ නෑ අපි...... තාත්තා මතක් වෙන්න තියෙන්නේ එච්චරයි...... :yes:

    1743519_791460997586709_1355412796665021451_n.jpg

    :(:( දුකයි බං. මම හිතුවේ උඹ තාත්තගේ කාර් එක කිය කිය කියනකොට එෆ්බී 15 දැන් තාත්තා පාවිච්චි කරන එක කියලා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් රබර් වගේ නේ. මමත් ෂෙල් එකක් එලවලා තියනවා. ඒකෙ නම් හෙන ප්ලේ එකකුත් තිබුනා. :growl:

    පපුව හදාගන්න ජිම් යන්න ඕන නැහැ බන් පවර් නැති වාහනයක් එලෙව්වනම් ටික දවසක් යද්දී ජෝන් සීන වගේ පපුවයි අත් දෙකයි හැදිලා එනවා නොමිලේම.:lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉත්න් 13 ආවා කියලා මොකද වෙන්නේ
    අර ලාන්සර් වැගන් ඒක හැප්පිලා මුලු පව්ලම මැරුන ඒක නිසාද මට මතකයි කියනවා ඒකෙත් ඒකතුව 13 කියලා

    ඔය 13 නේ මොකක්දෝ මුස්පේන්තු කමක් තියනවා බං. ඒක නෑ කියලා කියන්න බෑ. දැනට දැකලා තියන 13 තියන වාහන ඔක්කොම මහ ලෙඩ ගෝදාවල්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පපුව හදාගන්න ජිම් යන්න ඕන නැහැ බන් පවර් නැති වාහනයක් එලෙව්වනම් ටික දවසක් යද්දී ජෝන් සීන වගේ පපුවයි අත් දෙකයි හැදිලා එනවා නොමිලේම.:lol::lol::lol:

    :lol: ඒක නම් ඇත්ත. ඕනෙම නම් බොඩිය හදාගන්න පුලුවන් වෙන්න බෙල්ට් එක ගලවලා දානවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය 13 නේ මොකක්දෝ මුස්පේන්තු කමක් තියනවා බං. ඒක නෑ කියලා කියන්න බෑ. දැනට දැකලා තියන 13 තියන වාහන ඔක්කොම මහ ලෙඩ ගෝදාවල්.

    බුදු අම්මෝ මටනම් නිකම් දුන්නත් 13 නම් ගන්නේ නැහැ මචන්. අවුරුද්දෙන් අයිතිකාරයා හිඟන්න වෙනවා අනිවා..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුදු අම්මෝ මටනම් නිකම් දුන්නත් 13 නම් ගන්නේ නැහැ මචන්. අවුරුද්දෙන් අයිතිකාරයා හිඟන්න වෙනවා අනිවා..

    අර උඹට වෙච්ච සීන් එක නිසා 13 නේ වැඩේ තව ටිකක් තහවුරු වුනා මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඉදල හිටලා catalytic converter warning bulb එක පත්තු වෙනවා. ඒක අව්ලක් නැද්ද. හැමතිස්සෙම පත්තු වෙලා තියෙන්නෙ නෑ.
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඔන්න කොල්ල වැඩකාරයා උන කේස් එකක් කියන්නයි යන්නේ...

    මේක උනේ 2010දි... කට්ටියටම මතක ඇතිනේ නොවැම්බර් මාසේ කොළඹට ගං වතුර ගැහුවා.. ඔන්න ඒ දවස් වල තම සිද්දිය උනේ.. එතකොට කොල්ල ඉස්කෝලේ යන වයසේ...

    ඔන්න ඉතින් මගේ පියාව සුපුරුදු පරිදි ගුවන් තොටුපලට ඇරලවන්න අපේ ගෙදර සෙට් එකම අදුරන කෙනෙකුගේ වෑන් එකකුත් හයර් එකට අරන් ආවා කටුනායකට...
    ඒ උනාට එන්න ලැබුනේ මිනුවන්ගොඩට එනකල් විතරයි.. එතනින් එහාට යන්න බෑ වාහනේ... වතුර වැඩියි.. කොහොම හරි යන්න ඕනි නිසා වෑන් එකේ ඩ්‍රයිවර් වෑන් එක පාර අයිනේ නවත්තලා මට වෑන් එකේ යතුර දීලා මගේ පියාව කොහොම හරි එක්කන් ගියා එයාර්පොර්ට් එකට...ඔන්න ඉතින් කොල්ල "වෑන් එක මගේ" වගේ ඩ්‍රයිවින් සීට් එකට නැගල හිටියා ෆන් එකේ.. :yes::yes:

    ඔන්න එතකොට තමා දැක්කේ මිනුවන්ගොඩ පැත්තේ ඉඳන් නිසාන් මාච් K12 එකක් ඇවිත් මිනිස්සු නවත්තන්න කියද්දී අපිව පහුකරන් ගිහින් වතුර පාරට දැම්ම... දාපු ගමන් එහෙමම නතර උනා වාහනේ.. දැන් ඔන්න බලන් හිටිය මිනිස්සු කතා වෙනවා ආපු එකාට පිස්සු, ඌ කාර් එක බෝට්ටුවක් කියලා හිතන් ඉන්නවලු ඒකයි මේකයි කියලා.. ඔය ප්ලේස් එකේන් එහාට මෙහාට යන මිනිස්සුන්ට බෝට්ටු ගෙනත් උදව් කරේ අපේ නේවි එකේ කොල්ලෝ.. ඔන්න නේවි කොල්ලෝ ටික වතුරට බැහැලා අර මාච් එක ආයෙම අපි හිටපු පැත්තට තල්ලු කරලා දුන්න.. එතකල්වත් ඇතුලේ හිටපු ඩ්‍රයිවර් බැස්සේ නෑ...

    ඔන්න වාහනේ ගොඩට තල්ලු කරාට පස්සේ තමා ඩ්‍රයිවර් බැස්සේ බිමට... අඩේ.. එතකොට තමයි දැක්කේ ඩ්‍රයිවර් කෙල්ලෙක් කියලා කට්ටියම... අම්මේ... ඊට පස්සේ බැන බැන හිටපු කට්ටිය වටවෙලා මැඩම්ට උදව් කරන්න.. මැඩම් බය වෙලා වගෙත් පේනවා.. ඔන්න ඉතින් අම්මගේ කීමට මමත් බැහැල ගියා එතනට මොකක්ද සීන් එක කියල බලන්න.. හෆොයි.. වතුර ඇදලා එන්ජිමට.. හරි සතුටුයි.. වටවෙලා හිටපු උන් කියනවා එන්ජිම ඉවරයි දැන්.. අලුත් එකක් දාන්න වෙනවලු, තව එකෙක් කියනවා හදන්න ලොකු ගානක් යයිලු.. මැඩම් රතුවෙලා අඬන්න ඔන්න මෙන්න.. මම ඉතින් අහිංසක විදියට ඇහුවා මැඩම් ගෙන් මිස්, වාහනේ ගැහිලා ගැහිලද නතර උනේ නැත්තන් එක පාරටම කරන්ට් ගියාම වගේද කියලා.. මැඩම් කිව්වා එක පාරටම නැවතුනා කියලා..

    පස්සේ කොල්ලට මීටර් උනා පොඩි වැඩක්.. මන් එයාර් ෆිල්ටරේ ගලවලා බැලුව.. වතුර එකයි ඇතුලේ.. පස්සේ මම මැඩම් ගෙන් ඇහුවා වාහනේ ටූල් කිට් එකක් තියෙනවද කියලා.. තියෙනවා කිවව.. ඔන්න ඉතින් කොල්ල ගිහින් ටූල් කිට් එක අරන් ආව.. මොනා නැතත් මැඩම්ගේ කොල්ල (හෝ හස්බන්ඩ් හෝ වාහනේ කලින් අයිතිකාරයා) පොඩ්ඩක් මොලේ තියෙන එකේක්.. යමක් කරන්න පුළුවන් විදියේ ටූල් සෙට් එකක් තියෙනවා වාහනේ..

    මන් මුලින්ම එයාර් ඉන්ටේක් එක ගැලෙව්වා.. ඇතුලේ වතුර පිරිලා.. පස්සේ වතුර ටික අයින් කරලා පුළුවන් විදියට ඇතුලට ටිෂු ඔබව්වා.. එක එහෙමම පැත්තක තියල ප්ලග් ටික ගලවන්න කියල ලැස්ති උනා... කාල වරෙන්කො... ප්ලග් එක ගලවගන්න ගැලපෙන ටූල් එකක් නෑ මෙතන.. වට පිට බැලුවම බයික් එකක් තිබ්බ.. උගෙන් ඉල්ලා ගත්ත ටූල් ටික.. අපිටමයි වෙන්නේ.. ඒ ටූල් සෙට් එකේ ප්ලග් ගලවන එක දිග මදි කියහන්කෝ.. ඉතින් කොහොම කොහොම හැටි ඉස්කුරුප්පු නියනකුත් දාලා කරකලා ප්ලග් ටික ගැලව ගත්ත.. ඒ කරලා අහල පහල තිබ්බ සෙන්සර් වල වයර් ටිකත් ගැලෙව්වා.. ඒ කරලා ගිහින් ඉඳ ගත්තා ඩ්‍රයිවින් සීට් එකේ.. යතුර දාල බැලුව.. දැන් වටේ පිටේ හිටපු උන් ඔක්කොම බලන් ඉන්නවා කන්න වගේ.. ඒ මදිවට අම්මත් ඇවිත් එතනට පුතාගේ වැඩ බලන්න.. ඔන්න ඉතින් වෙන දෙයක් වෙච්චාවේ කියල මැඩම්ට කතා කරලා කිව්වා ස්ටාර්ට් කරන්න කියලා මන් ගියා එන්ජිම බලන්න.. අම්මේ.. ස්ටාටර් මොටරේ ගහනකොට එන්ජිමෙන් වතුර එලියට එනවා ටැප් වතුර මලකින් වගේ... පස්සේ වතුර ඔක්කොම ටික යනකල් ස්ටාටර් මෝටරේ ගහල අන්තිමට චෙක් කරලා බැලුව ඔයිල් ලෙවල් එක.. වතුර කලවම් උන පාටක් පේන්න නෑ.. ආයෙම කෑලි ටික මූට්ටු කරලා හිත හදාගෙන ආයෙම ස්ටාටර් මෝටරේ ගහල බැලුව.. Check Engine ලයිට් එක පත්තු වෙනවා. :no::no:
    off කරලා ගිහින් බැටරිය ගලවල ටිකක් වෙලා තිබ්බ.. ආයෙම බැටරිය දාල ගිහින් බැලුව.. ඒ පාර ලයිට් එක නෑ.. කොල්ලට මාර හැපී.. ස්ටාර්ට් කරලා පොඩ්ඩක් රේස් කරලා බැලුව.. මිස් කරන පාටකුත් නෑ.. පස්සේ ඉතින් හින්දි ෆිල්ම් වල වීරයා මරණෙන් නැගිටලා එනවා වගේ කොල්ල වීරයා වගේ වාහනෙන් බැහැල "මිස් එහෙනම් වාහනේ මෙහෙම අරන් ගිහින් පුළුවන් තරන් ඉක්මනට ගරාජ් එකකට දාල Compression Test එකකුයි Full Scan Test ටෙස්ට් එකකුයි කර ගන්න කියලා යතුර බාර දුන්නා.. පස්සේ එකතු කර ගත්තු ටූල් ටිකත් අයිතිකාරයෝන්ටම බෙදලා දුන්න.. ඒ වෙලාවේ මැඩම් සල්ලි දෙන්න හැදුවට වීරයා ගත්තේ නෑ.. පස්සේ මැඩම් ටෙලිෆෝන් නො එක ඉල්ලන් ගියා පස්සේ චෙක් කරලා බලල මොකද උනේ කියලා කියන්න... සතියකට විතර පස්සේ ගෙදරට කෝල් කරලා කියල තිබ්බ වාහනේ කිසිම අවුලක් නැහැ පොඩි සෙන්සර් දෙකක් විතරක් අලුතෙන් දැම්ම කියලා.. (ඒ දවස් වල මටමයි කියල හරිහමන් ෆෝන් එකක් තිබ්බේ නෑ ..ගෙදර නො තම දුන්නේ...)

    දැන් බොලාට මේකෙන් ගන්න තියෙන දේ තම හදිස්සියෙවත් ඔහොම වතුර කේස් එකක් අවොත් Plug හෝ Injector ගලවලා Crank කරලා වතුර ටික යවපල්ලා... වතුර ඇදලා නතර උනා නම් ආයේ ස්ටාර්ට් කරන්න යන්න එපා Plug හරි Injector හරි ගලවන්නේ නැතුව.. :yes::yes:
    7caRG5AcA.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං ඉදල හිටලා catalytic converter warning bulb එක පත්තු වෙනවා. ඒක අව්ලක් නැද්ද. හැමතිස්සෙම පත්තු වෙලා තියෙන්නෙ නෑ.

    scan පාරක් දාල O 2 sensor එක ටිකක් බලවපන්.. හැබැයි හොඳ scanner එකකින් scan කල යුතුයි මචන්. අඩු ගණන් වල පොකට් scanner වලින් වාහන හරියට scan කරන්න පහසුකම් නැහැ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    scan පාරක් දාල O 2 sensor එක ටිකක් බලවපන්.. හැබැයි හොඳ scanner එකකින් scan කල යුතුයි මචන්. අඩු ගණන් වල පොකට් scanner වලින් වාහන හරියට scan කරන්න පහසුකම් නැහැ.

    හොදයි මචං Thanks :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මනුස්සයෙකුට හයිය තියෙන්න ඕන ඇඟේ නෙවෙයි මචන් හිතේ.. ඕනෑම ප්‍රශ්නයකදී විය යුත්තේ කලබල නොවී කල යුත්ත සාවදානව කල්පනා කිරීමයි.. බහුතරයක් මිනිස්සු වාහනයක් මග කැඩුනාම හිතන්නේ අයියෝ මගේ වාහනේ කැඩුන නේද කියල විතරයි. උන දේට පසුතැවිලි නොවී ඒ ශක්තිය යෙදවිය යුත්තේ වාහනේ හදාගෙන ගමන යන්නේ කොහොමද කියල හිතන්නයි..

    ඒක තමයි... මේ ත්‍රෙඩ් වලින් ගන්න සෑහෙන දේවල් තියෙනව කිව්වේ..:yes:
    මොනව උනත් ඔයාගෙ අත්දැකීම් වලින් දශම ගාණක්වත් තාම අපි විඳල නෑ..:eek: දිගටම විස්තර දාන්න සෑහෙන වැදගත්..:yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    \m/amila\m/

    ආ... අලයෝ ... උබත් එක්ක නම් කතා කරන්න දෙයක් නෑ.. මහා ලොකුවට ඩිප්ලෝමා කරාට, ලොරි ටෝක් දුන්නට බයික් එකේ Big End Bearing වදින සද්දෙවත් දන්නේ නෑනේ උබ... Qatar Toyota එකේ ඉඳන් මොන කරනවද කියල මට හිතා ගන්න බෑ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    \m/amila\m/

    ආ... අලයෝ ... උබත් එක්ක නම් කතා කරන්න දෙයක් නෑ.. මහා ලොකුවට ඩිප්ලෝමා කරාට, ලොරි ටෝක් දුන්නට බයික් එකේ Big End Bearing වදින සද්දෙවත් දන්නේ නෑනේ උබ... Qatar Toyota එකේ ඉඳන් මොන කරනවද කියල මට හිතා ගන්න බෑ...

    :lol::lol::lol::lol::lol::lol:

    ලංකාවෙන් පිට රටවල වාහන හදනවා කියන්නේ තනිකර කෑලි මාරුකිරිල්ලක් විතරයි බන්. මම මෙහෙ ආපු දවස්වල එකෙක් ගාව වැඩ කරන්න ගියා.. පලවෙනි දවසේ ස්ටාර්ට් වෙන්නේ නැති පිකප් ට්‍රක් එකක් හදන්න ඇවිත් හෙඩ් බාස් චෙක් කරලා බැලුව. ප්ලග් වලට කරන්ට් එන්නේ නැහැ. බාසා අයිතිකාරයට ඕන කරන බඩු ටික ලියල දුන්න අරන් වරෙන් කියල. ඉග්නිශියන් කොයිල් එකයි , ඩෑල්කෝ එකයි , ප්ලග් වයර් සෙට් එකයි, ප්ලග් 4යි ඔක්කොම ගේන්න කිව්වා. අඩුම තරමේ ෆියුස් එකවත් චෙක් කරේ නැහැ. අරූ පහුවදා අරන් එන්න ඇති. මට රස්සාව එතැනින්ම එපා උනා.. මම වැඩට ගියේ එකම එක දවසයි.. මිනිස්සුන්ගේ සල්ලි එහෙම කන එක අපාගතවෙන පවක් බන්.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක නම් කියල වැඩක් නෑ මචං. මගේ යාලුවෙක් කාර් එකේ දොරට යතුර දාලා ලොක්වෙනවද බලන්න දෙපැත්තටම කරකවලා බලනවා. හැමදිම ශටර් එක පහත් කරන්න උස්සන පැත්තට ඇගිල්ල තියලා ඔබලා බලනවා. එහෙව් එව්න් ඉන්නේ. මුං ස්ටාට් කරන්න යතුර අනිත් පැත්තට කරකවලා බැලුවත් පුදුම වෙන්න දෙයක් නෑ.

    අනේ මන්ද බන් .. දැන් ඉන්න කොල්ලෝ ගොඩකට මොකද වෙලා තියෙන්නේ කියල.. සමහර එවුන් ලොකු ටෝක් දෙන්නේ වාහන ගැන.. උන් නොදන්න වාහනයක් ලංකාවේ නෑ වගේ.. 1500cc Impreza එකයි STI එකයි අදුර ගන්න බෑ..:lol::lol: සමහරු හිතන්නේ ඉන්නේ Lancer EX එකයි EVO එකයි දෙකම එකයි කියලා..:lol::lol: සමහරු හිතන්නේ ඉන්නේ හැම ටර්බෝ එන්ජිමක්ම Performance එන්ජින් කියලා. :lol::lol:බාගෙට බාගයක් එවුන් හිතන් ඉන්නේ Honda Civic කියන්නේ Sport කාර් එකක් කියල..:lol::lol: තව සමහරක් sti , evo ගන්න හදන්නේ BOV එකේ සද්දෙට ආසාවේ..:lol::lol: දන්නෝ දනිති STI, EVO වල වියදම..

    උන් අතරේ ඉන්නේකොට මට හිතෙනවා මන් හෙන පොරක් කියලා...:shocked::shocked::shocked::lol::lol::lol::lol:

    අලුත් ජොබේ ඉන්ටර්විව් ගිහින් මුස්ලිම් එකෙක් මගෙන් සිවික් ගැන අහල මාව ලිඳේ දාන්න ආව.. අංක තහඩු, වාහනේ පාටවල්, අයිතිකාරයෝන්ගේ නම් ගම්, කූඩු වෙන්න වැදුන ඒවා, බත් කේස් ඔක්කොම කිව්වා.. මිනිහා නැගිටලා ගියා ඊට පස්සේ.. පස්සේ තම දැනගත්තේ පොරත් කාලෙකට කලින් Integra , EVO බත් කරලා, පොත් හදලා කේස් වැටුන සෙට් එකේ එකෙක් කියලා... :lol::lol::lol:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    \m/amila\m/

    ආ... අලයෝ ... උබත් එක්ක නම් කතා කරන්න දෙයක් නෑ.. මහා ලොකුවට ඩිප්ලෝමා කරාට, ලොරි ටෝක් දුන්නට බයික් එකේ Big End Bearing වදින සද්දෙවත් දන්නේ නෑනේ උබ... Qatar Toyota එකේ ඉඳන් මොන කරනවද කියල මට හිතා ගන්න බෑ...
    ahhh...
    danagena thmi yakow galewwe, natham ahawal ekata d engine eka mas karanne....:angry::angry::angry::angry:
    manussa kamata kiwwama mehema aulak thiyenewa kiyala balapanko kiyana de,:sorry: mama call eka dunne enigne eka galawalath iwara wela :dull:
    Toyota eke karana wada awillama balandooooo....:frown::frown::frown:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපි මේ දේවල් කොච්චර කිව්වත් වැඩක් නෑ බන්.. ඒවා උපතින් පිහිටන්න ඕනේ.. A/L කරලා A3s අරන් පේරා කැම්පස් ගිහින් ලැබ් විසිට් එකේදී අඬුවක් දැකලා මේක මොකක්ද, මොකටද පාවිච්චි කරන්නේ කියලා අහන උන් ඉන්න රටක් මේක... :lol::lol::lol: එහෙම උන් කොහොමද බන් තනියම වාහනේ ඇනයක් ගලවාගෙන කොහොම හරි වාහනේ අටවා ගන්නේ.. අපේ රටේ බහුතරයක් උගතුන්ගේ කාර්මික දැනුම අන්තිමයි බන්.. Workshop වල වැඩ කරලා අත්දැකීමෙන් කියන්නේ.. Horn එකේ Fuse එක ගියාම 70kmක් වාහනේ එලවාගෙන Dealer ගාවට වාහනේ අරන් එන Professors ලා ඉන්නේ ලංකාවේ..:lol::lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ahhh...
    danagena thmi yakow galewwe, natham ahawal ekata d engine eka mas karanne....:angry::angry::angry::angry:
    manussa kamata kiwwama mehema aulak thiyenewa kiyala balapanko kiyana de,:sorry: mama call eka dunne enigne eka galawalath iwara wela :dull:
    Toyota eke karana wada awillama balandooooo....:frown::frown::frown:

    ඔව් ඔව්..ආරංචියි ඔහෙට වෙලා පිලිපීන් කෑලි වලට කෙල හලනවා කියලා.. :lol::lol:
    එහෙනම් මොන හත් ඉලව්වටද Clutch එකෙන් සද්දේ එනවා කිව්වේ.. Oil pan එක ගලවලා බලපන් කිව්වම Clutch කවර් එලියට ඇද්දේ ඇයි... ඕනේ නම් FB Chat එකේ Screenshot දාන්නම්....
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    :lol::lol::lol::lol::lol::lol:

    ලංකාවෙන් පිට රටවල වාහන හදනවා කියන්නේ තනිකර කෑලි මාරුකිරිල්ලක් විතරයි බන්. මම මෙහෙ ආපු දවස්වල එකෙක් ගාව වැඩ කරන්න ගියා.. පලවෙනි දවසේ ස්ටාර්ට් වෙන්නේ නැති පිකප් ට්‍රක් එකක් හදන්න ඇවිත් හෙඩ් බාස් චෙක් කරලා බැලුව. ප්ලග් වලට කරන්ට් එන්නේ නැහැ. බාසා අයිතිකාරයට ඕන කරන බඩු ටික ලියල දුන්න අරන් වරෙන් කියල. ඉග්නිශියන් කොයිල් එකයි , ඩෑල්කෝ එකයි , ප්ලග් වයර් සෙට් එකයි, ප්ලග් 4යි ඔක්කොම ගේන්න කිව්වා. අඩුම තරමේ ෆියුස් එකවත් චෙක් කරේ නැහැ. අරූ පහුවදා අරන් එන්න ඇති. මට රස්සාව එතැනින්ම එපා උනා.. මම වැඩට ගියේ එකම එක දවසයි.. මිනිස්සුන්ගේ සල්ලි එහෙම කන එක අපාගතවෙන පවක් බන්.
    kali maru karanne "Quick service" waladi withrai,lankawen wadi hariyak enne quick service walata,:yes:
    mehe awilla eke thiyena exam,practical karanam udata yanna puluwan Senior eninge diganose Technician> master Technician,ehema giya aya, innawa sahenna adui,:(
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඔව් ඔව්..ආරංචියි ඔහෙට වෙලා පිලිපීන් කෑලි වලට කෙල හලනවා කියලා.. :lol::lol:
    එහෙනම් මොන හත් ඉලව්වටද Clutch එකෙන් සද්දේ එනවා කිව්වේ.. Oil pan එක ගලවලා බලපන් කිව්වම Clutch කවර් එලියට ඇද්දේ ඇයි... ඕනේ නම් FB Chat එකේ Screenshot දාන්නම්....

    A yakow kalin paraneh, coil pack eke awul giya dawas wala,:(:(:(
     
    Status
    Not open for further replies.