දන්නේ නැති නිසා අහන්නේ මොකද්ද මේ 13 නොම්බර් කතන්දරේ![]()
18-3172 කියල කාර් එකක් තියනවා කියල හිතමු , මේ අන්තිම ඉලක්කම් 4 එකතුව 13 එන එක තමයි 13 කතාව. ඕනෑම අංක තහඩුවක අන්තිම ඉලක්කම් 4 එකතුව 13 එනවනම් ඒ වාහනේ මාර්කට් එක අඩුයි. ලොකු ප්රසිද්ද හෝටල් වල 13 තට්ටුවක් නැහැ වගේම 13 අංකය සහිත කාමරයකුත් නැහැ.
ඒ වගේම තමයි ලබන සිකුරාදා දවස 13 වෙනිද. එහෙම දවස් වලටත් සුද්දෝ පට්ට බයයි. Friday 13th කියන්නේ සුද්දොන්ට ටිකක් භයානක දවසක්ලු..
Last edited:

එක වතුරට දාලා..... පිස්ටන් රොඩ් දෙකක් මෙන්න මේ වගේ තිබ්බේ......
ඒ වාහනේ විකුණන්නේ නෑ අපි...... තාත්තා මතක් වෙන්න තියෙන්නේ එච්චරයි......



දිගටම විස්තර දාන්න සෑහෙන වැදගත්..

mama call eka dunne enigne eka galawalath iwara wela 
