ElaKiri Cricket T-Shirt 2015

ElaKiri Cricket T-Shirt 2015

  • 01

    Votes: 17 14.0%
  • 02

    Votes: 1 0.8%
  • 03

    Votes: 33 27.3%
  • 04

    Votes: 4 3.3%
  • 05

    Votes: 1 0.8%
  • 06

    Votes: 7 5.8%
  • 07

    Votes: 15 12.4%
  • 08

    Votes: 14 11.6%
  • 09

    Votes: 9 7.4%
  • 10

    Votes: 20 16.5%

  • Total voters
    121

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අනේ බන් කළු පාට වගේ ඒවා ගහන්න එපා බන් ඇඳගෙන ඉන්නකොට එපා වෙනවා රස්නෙට. ක්‍රොකඩයිල් රෙද්දෙන් ගැහුවම කොලර් තියෙන ඒවා, එපා වෙනවා ඇඳගෙන ඉන්නකොට. සැහැල්ලු රෙද්දකින් ගහපල්ලා.. පලවෙනි නිල් පාට එක ලස්සනයි මට නම්.. ඒකෙ රෙද්දත් හොඳයි නම්..
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    3
    11.gif


    8i, 10i th hodai :yes:

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    අපිට ඕනි කොලර් එක්ක

    මචන් 10ට වෝට් කලා. ඒත් පුලුවන් නම් එලකිරි කියල දාල ක්‍රිකටගෙ රූපෙ විතරක් දාපන්. "year and friendship six side match" එකයි නැතුව. එතකොට ඔය ටී එක අපිට වෙන තැනකටත් අදින්න පුලුවන් නම්. නැත්නම් එකපාරක් ඇදල විසික් කරන්න වෙන්නෙ. :growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2015 නැතුව ගැහුවොත් මොකෝ බන්......එතකොට t-shirt එක පට්ට යනකං අඳින්න පුලුවන්නේ........:baffled: