10
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya Feb 9, 2015 #22 okkoma hodai.. poll eken win karana eka print karanawa. give all f ur support to hacker T and us
sudumalli2009 Well-known member Jul 10, 2010 12,050 3,767 113 මුහුද පැත්තේ.. Feb 9, 2015 #23 tshirtZ said: okkoma hodai.. poll eken win karana eka print karanawa. give all f ur support to hacker T and us Click to expand... අනිවා...
tshirtZ said: okkoma hodai.. poll eken win karana eka print karanawa. give all f ur support to hacker T and us Click to expand... අනිවා...
Roamstar Well-known member Aug 8, 2012 1,916 405 83 Colombo, Sri Lanka Feb 9, 2015 #24 අනේ බන් කළු පාට වගේ ඒවා ගහන්න එපා බන් ඇඳගෙන ඉන්නකොට එපා වෙනවා රස්නෙට. ක්‍රොකඩයිල් රෙද්දෙන් ගැහුවම කොලර් තියෙන ඒවා, එපා වෙනවා ඇඳගෙන ඉන්නකොට. සැහැල්ලු රෙද්දකින් ගහපල්ලා.. පලවෙනි නිල් පාට එක ලස්සනයි මට නම්.. ඒකෙ රෙද්දත් හොඳයි නම්..
අනේ බන් කළු පාට වගේ ඒවා ගහන්න එපා බන් ඇඳගෙන ඉන්නකොට එපා වෙනවා රස්නෙට. ක්‍රොකඩයිල් රෙද්දෙන් ගැහුවම කොලර් තියෙන ඒවා, එපා වෙනවා ඇඳගෙන ඉන්නකොට. සැහැල්ලු රෙද්දකින් ගහපල්ලා.. පලවෙනි නිල් පාට එක ලස්සනයි මට නම්.. ඒකෙ රෙද්දත් හොඳයි නම්..
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Feb 9, 2015 #26 01, 08, 09. Slim fit apita adinna bari wei bolau.
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Feb 9, 2015 #27 3 8i, 10i th hodai
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,372 113 404 not found Feb 9, 2015 #28 එන්න ගන්න, අපිට ඕනි කොලර් එක්ක පාට පාට
MihiCherub Well-known member Sep 14, 2009 18,881 1 9,662 113 Gampaha Feb 9, 2015 #29 අපිට ඕනි කොලර් එක්ක මචන් 10ට වෝට් කලා. ඒත් පුලුවන් නම් එලකිරි කියල දාල ක්රිකටගෙ රූපෙ විතරක් දාපන්. "year and friendship six side match" එකයි නැතුව. එතකොට ඔය ටී එක අපිට වෙන තැනකටත් අදින්න පුලුවන් නම්. නැත්නම් එකපාරක් ඇදල විසික් කරන්න වෙන්නෙ.
අපිට ඕනි කොලර් එක්ක මචන් 10ට වෝට් කලා. ඒත් පුලුවන් නම් එලකිරි කියල දාල ක්රිකටගෙ රූපෙ විතරක් දාපන්. "year and friendship six side match" එකයි නැතුව. එතකොට ඔය ටී එක අපිට වෙන තැනකටත් අදින්න පුලුවන් නම්. නැත්නම් එකපාරක් ඇදල විසික් කරන්න වෙන්නෙ.
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Feb 9, 2015 #32 1 or 8 tama Collars tyena ewa ba ba wage
nshrinith Well-known member Feb 18, 2009 23,046 819 113 Maharagama Feb 9, 2015 #33 atthatama medaparawath me tshirt mahaida
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Feb 9, 2015 #34 nshrinith said: atthatama medaparawath me tshirt mahaida Click to expand...
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,372 113 404 not found Feb 10, 2015 #37 DAMER said: 10න් එකක් ඕනේ Click to expand...
nshrinith Well-known member Feb 18, 2009 23,046 819 113 Maharagama Feb 10, 2015 #39 meka yatharthayak wenakan agili gan agan aennawa , giya parawal wala wage boru poronduwak nowewa
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 10, 2015 #40 2015 නැතුව ගැහුවොත් මොකෝ බන්......එතකොට t-shirt එක පට්ට යනකං අඳින්න පුලුවන්නේ........