EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්..ඔව්..අනික් යාළුවා බේරිලා තියෙන්නේ පූරුවේ පිනකට..ඒ වුනාට ICU ඉඳලා උගේ තාත්තා නැතිවුණා ..ඊයේ මළගෙදර තිබ්බේ...:(:(

    බාර් එක ඇතුලේ තියෙන හැටියට පිස්සු හැදෙනවනේ බං........ ඒකත් අර රාගම කෝච්චියේ හැප්පුණු සීන් එක වගේ........
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපේ එක්කෙනත් ඉතින් එක එක විදි ට්‍රයි කරනවා........ අවුලකුත් නෑ ඉතින් මොකක් හරි වෙනස් රැසක් එනවා කෑමෙන්.... ඉතින් කනවා.....

    :shocked::shocked: ප්‍රසිද්දියේ කියන කතාද ඕවා...:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Matath esemai...habai noda iwasan indapan hariyanawa :yes: gotukola.kapan wadiyen

    බෑ බං අයියේ රිදෙනවා ඇස්......... පහුගිය ටිකේ ඉවසල ඉවසලා බැරිම තැන තමයි ඩොකා ලඟට ගියේ.........

    උඹටත් එහෙමනම් බලන් ඉන්න එපා පුළුවන් තරම් ඉක්මනින් ඩොකෙක්ට පෙන්වපන්...... පෙනීම නැතිවුනොත් ඉන්නවට වඩා හොඳයි මැරෙන එක...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ එක්කෙනත් ඉතින් එක එක විදි ට්‍රයි කරනවා........ අවුලකුත් නෑ ඉතින් මොකක් හරි වෙනස් රැසක් එනවා කෑමෙන්.... ඉතින් කනවා.....

    :cool: මොනවා කරන්නද ඉතින් හදලා දෙන දෙයක් කන්නත් එපායේ.... නේද....?? :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අඩා........ ජයවේවා........ හවස යන්න හැදුවේ....... බලලා කියන්නම් ගිහින්....... නැතිනම් යන්න කලින්ද කියන්න ඕනේ.......? :eek:

    Office eken isurance cover ekak nadda....:rolleyes: thiyenawa nam claim karanna puluwanne...:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Epa wela yako...mata rassawak hoyala deepan...mala redda.meka :oo:

    :dull:
    ඒ උනාට තමන්ගේ දෙයක් කරගෙන ඉන්න ඉන්න එක රස්සාවක් කරනවාට වඩා සැපයි...:dull:

    රට යන වැඩේ අත ඇරලද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ එක්කෙනත් ඉතින් එක එක විදි ට්‍රයි කරනවා........ අවුලකුත් නෑ ඉතින් මොකක් හරි වෙනස් රැසක් එනවා කෑමෙන්.... ඉතින් කනවා.....

    :eek::lol:
     
    Status
    Not open for further replies.