EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :baffled:චී...මොනවා කියනවද මන්දා මේ අල්වලියා...:angry::angry::growl::growl:

    ඉතින් ඒ වචන එකට රයිම් වෙනවනේ..ඉතින් ඔන්න ඔහේ කියලා දැම්මා...:rolleyes::rolleyes: අනික මම කිව්වේ..පෑන්ටි නෙමේ..:no: ඇන්ටි පැන්ටි...:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අයෑම් ඕල්වේස් අප් වෙන් මයි වයිෆ් ඊස් ස්ටෑන්ඩින් ක්ලෝසර් ටු මී.........

    ඕක නම් ලෙඩක්..ඕල්වේස් අප් කියන්නේ...:dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්...... දැන් ඇතින්නියන්ටත් ලාඩම් ගහනවද......?

    ඒයි සන්බෝයියෝ මේක ඇත්තද බං........? :confused:

    මම යනවා යන්න...මාවමයි බයිට් එකට ගන්නේ මෙයාලා...4වෙනකන් පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බුනා...මදැයි ආවා...:(:(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයෑම් ඕල්වේස් අප් වෙන් මයි වයිෆ් ඊස් ස්ටෑන්ඩින් ක්ලෝසර් ටු මී.........
    පොඩ්ඩි නොහිටියා නම් මොනවා වෙයිද.....:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Helloo..Aunty panty...:D:D

    oh-no-baby.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අනා...ස්වීට්...චූටි කෙලි පැංචියෝ දැක්කම හරියට ආස හිතෙනවා...මගේ දුව ආයිත් පොඩි වෙනවනන් කියලා හිතෙනවා...:love::love::love::D
     
    Status
    Not open for further replies.