EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්නව මලයා , රෑට මැෂිම බදු අරන් , මේ මාර්තු මුල වෙනකල්

    මැෂිම කිව්වේ......? :P අර හරිඳුවාගේ වගේ......? :rolleyes::rofl:

    මොකෝ අක්කට ඇසයින්මන්ට්ස් මොනවා හරිද මාර්තු වල.....?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙත් වහින්න පටන් ගන්න වගේ යන්නේ....... :yes:

    උඹ කඩේ ද...... ?අර හාඩ් එකේ වැඩේ පොඩ්ඩක් කියහන්කෝ බැකප් ගන්න බැරිද...... බැරිනම් අලුත් එකක් දාමු එකට කියාද වෙන්නේ කියහන් මම මෙහෙ උන්ට කියන්න......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෆ්ෆා....... උඹ ඔහෙන් කතා කරනවා....... එහා ගෙදර එකා එහෙන් කතා කරනවා බයික් පදිමුලු ව්‍යායාමටත් එක්කම ඔය කිඹුලාවල පැත්තේ ගිහින් එමුලු .......... ආසාව කැමැත්ත තිබ්බට ගෙදර ගියාට පස්සේ ආයේ ගෙදරින් එලියට බහින්න හිතෙන්නෙම නෑ බං....... දුවත් එක්ක ඉද්දි ආයේ ඉතින් වෙන මොනවා ගැනවත් ගානක් නෑ......... :oo::baffled:

    ගෙදර ගියාම ඉතිං ඕන එකෙක්ට එහෙම තමා බොලං. ඒ උනාට නිකන් ඉඳලා ලෙඩ වෙනවට වඩා මොකක් හරි කරන එක හොඳා...:yes:
    මම හැමදාම යනවෝ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉන්නව මලයා , රෑට මැෂිම බදු අරන් , මේ මාර්තු මුල වෙනකල්
    අවුලක් නෑ නීතියානුකූලව උඹේ මැශිමනේ. බදු බැරිනම් බදාගෙන හිටියත් අවුලක් නෑ.... :love::P:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර ගියාම ඉතිං ඕන එකෙක්ට එහෙම තමා බොලං. ඒ උනාට නිකන් ඉඳලා ලෙඩ වෙනවට වඩා මොකක් හරි කරන එක හොඳා...:yes:
    මම හැමදාම යනවෝ..

    මගේ පලවෙනි වාහනේ (මවුන්ටන් බයික් එක) ගෙදර පැත්තක ඔහේ දිරාපත් වෙනවා...... අලුත්ම ටයර් දෙකත් එක්කම...... හදලා ගන්න ඕනේ බං....... පදින්න ඕනේ...... ලෙඩ වාටුවකුත් එක්ක එකතැන් වෙනවට වඩා එක සැපයි...... :yes::yes:
     
    Status
    Not open for further replies.