Core2Quad සහ Core 2 Duo

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,412
    22,926
    113
    මචන්ලා මගේ දුප්පත් PC එක Core 2 Duo වලට හරි Core 2 Quad වලට හරි අප්ග්‍රේඩ් කරන්න කියල හදන්නෙ.මම ගොඩක් තැන්වල බැලුවා ඒත් මේක ගන්න තැනක් හම්බුනේ නෑ බන්. උබල දන්න තැන් තියෙනවනම් කියපන්කො. (උබල විකුනන ඒව හරි කමක් නෑ) දැන් මේවයෙ ගානත් දන්න එකෙක් කියපන්.(2nd hand). help me මචන්ලා.බම්ප් එකක් හරි දාගෙන යන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan uba koheda inne? unity eken nam badu ganna puluwan wei... 2500 kata aduwen processor ekak ganna puluwan... owa paranai ne...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Use karapu Core2Quad or Duo PC eka pitinma ganna eka labai 6 month warranty ekka oya used ewa import karana thanakin.
    Owala borad, processor wena wenama ganna giyoth gaana wadi.

    Un kamathi nam hard, powersupply etc.. umbe langa thiyana kali tika atha arala, umbe parana tikath unta deela gaanak katha kara ganna.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan uba koheda inne? unity eken nam badu ganna puluwan wei... 2500 kata aduwen processor ekak ganna puluwan... owa paranai ne...
    Core2Duo nam puluwan wei, Quad nam ganan. 8000 wath kiyai processor eka witharak.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,412
    22,926
    113
    machan uba koheda inne? unity eken nam badu ganna puluwan wei... 2500 kata aduwen processor ekak ganna puluwan... owa paranai ne...

    Use karapu Core2Quad or Duo PC eka pitinma ganna eka labai 6 month warranty ekka oya used ewa import karana thanakin.
    Owala borad, processor wena wenama ganna giyoth gaana wadi.

    Un kamathi nam hard, powersupply etc.. umbe langa thiyana kali tika atha arala, umbe parana tikath unta deela gaanak katha kara ganna.

    මචන් මගේ දැනට තියෙන pc එකට ඕවා ගහන්න පුලුවන්. ඒක නිසා විකුනන එකෙන් වැඩක් තියේද? මම කලුතර.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,412
    22,926
    113
    Thanks machan. thawa danna than thiyenam kiyapan. kalutara paththe than danne nadda?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Thanks machan. thawa danna than thiyenam kiyapan. kalutara paththe than danne nadda?

    කිවුවට විස්වාස කරපං කලුතර ඉඳං යක්කල ගිහිං ගත්තත් උඹට ලාබයි මොකද ඔතනින් අරං ඔය බඩුම ගාන ඩබල් කරලා අනික් තැන්වල විකුනන්නෙ ලංකාව වටේම. ගම්පහත් උංගෙ ෂොප් එකක් තියනවා මම හිතන්නෙ. :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පැටියා;17872049 said:
    Neoview බලපං Core 2 Quad තියනවා 4000 up
    Core 2 Duo 1000 up

    පැටියා;17872347 said:
    කිවුවට විස්වාස කරපං කලුතර ඉඳං යක්කල ගිහිං ගත්තත් උඹට ලාබයි මොකද ඔතනින් අරං ඔය බඩුම ගාන ඩබල් කරලා අනික් තැන්වල විකුනන්නෙ ලංකාව වටේම. ගම්පහත් උංගෙ ෂොප් එකක් තියනවා මම හිතන්නෙ. :yes:

    ow bn neoview badu hodai,laabai. nittambu and yakkala thiyenne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,412
    22,926
    113
    Thanks machan. mata yanna welawak nane ban.ekayi seen eka. kawahari yawa genna ganna one. ubala e paththe yanne nadda? :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    lg-xpion-t25-desktop-1.jpg

    මං ගාව තියෙන්නෙ මෙයින් එකක්.. LG Xpion Core 2 Duo.. කොම්පැනියෙන් හම්බෙච්ච එක තමා..:(
    මාත් අප්ග්‍රේඩ් පාරක් දෙන්න හැදුවෙ බං.. හොඳ ගේම්ස් ප්ලේ කරන්න බෑනේ මේකෙ.. ඒත් පට්ට වියදමක් යනවා.. ලොකු ගාණක් යට කරන්න බෑ බං මැසිමක් වෙනුවෙන්..:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lg-xpion-t25-desktop-1.jpg

    මං ගාව තියෙන්නෙ මෙයින් එකක්.. LG Xpion Core 2 Duo.. කොම්පැනියෙන් හම්බෙච්ච එක තමා..:(
    මාත් අප්ග්‍රේඩ් පාරක් දෙන්න හැදුවෙ බං.. හොඳ ගේම්ස් ප්ලේ කරන්න බෑනේ මේකෙ.. ඒත් පට්ට වියදමක් යනවා.. ලොකු ගාණක් යට කරන්න බෑ බං මැසිමක් වෙනුවෙන්..:(

    ඔය කෑලි දෙකෙං මොකද වෙන්නෙ? :shocked: