EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුදු මැණිකේ.....:cool::cool:

මේ අහ්නකෝ අක්කේ මොකුත් හිතන්න එපා හොදේ මෙහෙ තියෙනවා " සුදු මැණිකේ" මාළු වෙළදසැල කියලා එකක්.....:lol: මට හිනා යනවා අෆ්ෆා ඒක දකිද්දී.

:rofl::rofl::rofl:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් කෙල්ල...එයාට ඕනේ ඔයාවයි යුරාජ්වයි යාලුකරන්න...:(

    ඉතින් මම එකඟ උනා කොන්දේසියක් පිට කෝ තාම තටමනවා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂා නියමයි තරි අයියේ...බොහෝම පිං..:yes::)

    පෙර අකුසල කාර්ම නිසාලු පීනස හැදෙන්නේ :lol: මම ඒක දැක්ක ගමන් අපේ උන්දෑ ට කථා කරලා පෙන්නුවා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදු මැණිකේ.....:cool::cool:

    මේ අහ්නකෝ අක්කේ මොකුත් හිතන්න එපා හොදේ මෙහෙ තියෙනවා " සුදු මැණිකේ" මාළු වෙළදසැල කියලා එකක්.....:lol: මට හිනා යනවා අෆ්ෆා ඒක දකිද්දී.

    lol ඔයා ඔහොම කියනවා කතරගම යද්දී දැක්ක මම "අපේ කෑම ෂුවර් හෝටලය " කියල එකක් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙර අකුසල කාර්ම නිසාලු පීනස හැදෙන්නේ :lol: මම ඒක දැක්ක ගමන් අපේ උන්දෑ ට කථා කරලා පෙන්නුවා :lol:

    මොන ලෙඩේ හැදුනත් ඉතින් ඒ පෙර කරපු අකුසල කර්ම වලට තමයි ඉතින්..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    වැඩ්ඩි වගේ පොර ටෝක් දුන්නේ ...දැන් පොල් අත්තේ රීපු බැලලි වගේ පුරු පුරු ගානවා :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩ්ඩි වගේ පොර ටෝක් දුන්නේ ...දැන් පොල් අත්තේ රීපු බැලලි වගේ පුරු පුරු ගානවා :lol:

    :Pකෙල්ල බය වෙන්න ඇති..:sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තරි අයියේ ෆට්ට...තැන්ක්ස් අහ..අර සයිට් එකේ තියෙන්නේ වහරක හාමුදුරුවන්ගේ බෙහෙත් ගැන...ෆට්ටයි.....ඒ හාමුදුරුවන්ට සමාධි බලය නිසා ලැබෙන අවබෝධය ලැබෙන බෙහෙත් ගැනයි තියෙන්නේ...තැන්ක්ස් අහ.මන් හොයා හොයා හිටියේ
     
    Status
    Not open for further replies.