EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැත්තන් ඉතින් තටමන්නේ මොකෝ ? :lol: අන්න ඒ අතින් චමි ග්‍රේට් :yes: ඉල්ලුව දුන්නා ...දැන් නොදුන්න අනික් අයට රිදෙයි :rofl:

කොහෙන් ගියත් අන්තිමට මාවමයි පේන්නේ..මොකද්ද අප්පා...:(:(:(
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙන් ගියත් අන්තිමට මාවමයි පේන්නේ..මොකද්ද අප්පා...:(:(:(

    :lol: රිදිලා ..ඇත්තටම පෙන්නනවකෝ හලෝ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: රිදිලා ..ඇත්තටම පෙන්නනවකෝ හලෝ;)

    මාව දැක්කොත් ඔයාලා බය වෙයි...ඔයාලා පව් නිසයි මම ෆොටෝස් එවන්නේ නැත්තේ...:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාව දැක්කොත් ඔයාලා බය වෙයි...ඔයාලා පව් නිසයි මම ෆොටෝස් එවන්නේ නැත්තේ...:(

    එවනවකෝ..මම කාටවත් පෙන්නන්නේ නෑ.. කැරට් පල්ලා !! :yes: අහවල් එකකට බය වෙන්නද ? :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නැත්තන් ඉතින් තටමන්නේ මොකෝ ? :lol: අන්න ඒ අතින් චමි ග්‍රේට් :yes: ඉල්ලුව දුන්නා ...දැන් නොදුන්න අනික් අයට රිදෙයි :rofl:
    කෝ අපිට දුන්නේ නෑනේ...:eek::eek:
    නොදුන්න අනික් අය නම් වැඩක් නෑ..බොරු ටෝක් විතරයි....:lol: සංජී අයියා තාම බලන් ඉන්නවා අර දවස් 4 යනකන්....:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ අපිට දුන්නේ නෑනේ...:eek::eek:
    නොදුන්න අනික් අය නම් වැඩක් නෑ..බොරු ටෝක් විතරයි....:lol: සංජී අයියා තාම බලන් ඉන්නවා අර දවස් 4 යනකන්....:rofl::rofl:

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න එහෙනම් කස්ටිය අපි ගියා සු.රා :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    troll_wallpaper.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්කර්වියා පව් ඕයි..:lol: ඌ එක්සයිස් කරලා පිට පෙන්නනවා.. මොකෙක්හරි කුප්ප වැඩක් කරලා...:lol::lol::lol::lol:

    1723558_10205456859597204_4526740315487958375_n.jpg
     
    Status
    Not open for further replies.