EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි අන්කල් කෙනෙක්ට වෙන්න බැරිද........ ඔය ඕනෑතරම් ඉන්නේ පොඩි කෙල්ලෝ අන්කල් ලා දැපනේ දාගෙන........ :lol:

:rofl::rofl:ammapa owmai..
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉරිදට තමයි වාහන අඩු පාරේ...සෙනසුරාදට මේ පැත්තේ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා ගොඩක් වෙලාවට:yes:

    ඒ ඉතින් ෂොපින් එන ජනතාව හින්දා...... අද උදේ කොවෙට් C6 එකක් දැක්කා හලෝ........ පිස්සු වගේ මට.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ තාත්තා වගේ...:rofl:මට කියන්නනේ රස්තියාදුකාර ඩ්‍රයිවින්ග් කියලා..මල වදේ..පාරේ තියෙන පොඩි වලකට වැටුනොත් කිලෝ මීටර් 10ක් විතර යනකන් කියෝනවා...එයා එක්ක යද්දි බොහෝම විනීතව යන්න ඕනේ...:frown:

    වැඩක් නෑ කතා කරලා..... දවසක් කනක් ඇහිලා ඉන්න නෑ........ බැරිම තැන මම බයික් එක නවත්තලා බැහැලා යතුර දුන්නා ඔයාපදින්න මම පස්සේ වාඩිවෙන්නම් කියලා...... ඊට පස්සේ ගෙදර එනකන්ම කතා නෑ....... :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්.....? දැක්කා.........? බොරු නෙහ්හ්........ දිවුරපන් පුලුවන්නම්........

    ඔය බොරු..මමනන් දෙයි ෆොටෝස්..:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්.....? දැක්කා.........? බොරු නෙහ්හ්........ දිවුරපන් පුලුවන්නම්........

    mata poddak ninda yaagena enakota heenen wage dakke :dull: mama thara barrel ekak ban dakke...mama hithuwa ashmi kiyala :(
     
    Status
    Not open for further replies.