EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාට මන් කෝල් කළා මැසේජ් කළා ...no රිප්ලයි..කමක් නැහැ මාමේ.....මන් ස්කයිප් එකට එවුවා...:oo:....බුදුසරණයි මාමේ.....
    හ්ම්..හ්ම්....
    අපි කට්ට කළුයි නේහ්.....:dull::dull::(:(


    හවහට ස්කයිප් එන්න සිංදු ලිස්ට් එක දෙන්න....:nerd:


    මම බටයක් ගසන්නට යමි!:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ පොදු ඩෙලා Vs පොල්කොට තරින්ද ඔට්ටුවට මොකෝ උනේ?:confused:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ විතරක්නම් මදැයි මාත් එක්කත් ඔට්ටු ඇල්ලුවා...... ඇල්ලුවා විතරයි අතුරුදහන්........ :lol::lol::lol:

    ඩෙලා තනිකර රේස් ඔට්ටු බුකියක් වෙලා ඉන්නේ :lol: හතර අතේ ඔට්ටු
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්..හ්ම්....
    අපි කට්ට කළුයි නේහ්.....:dull::dull::(:(


    හවහට ස්කයිප් එන්න සිංදු ලිස්ට් එක දෙන්න....:nerd:


    මම බටයක් ගසන්නට යමි!:dull:

    මන් එවුවා හරිය....මට කිවුවේ නැහැ නෙව කලින්...මන් එකයි එවුවේ නැත්තේ...හවස 6.20 පස්සේ හොදේ....අද ළමයෙක් එනවා මගෙන් IT අහගන්න....:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no::no: අක්කා ඔච්චර මහත නැතෝ.......ඔයාටත් එවයි අයියේ.....:dull:

    අනේහ් මෙහ්හ් එයා එවන ෆොටෝ...... මට වැඩක් නෑ එයාගේ ෆොටෝ......... :no: එයා එවන්නේ නැති එකේ බැරිද ඔයාට ෆොටෝ එකක් එවන්න ඔයාගේ....... :dull:
     
    Status
    Not open for further replies.