EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ තාත්තා එක්ක බැහැනේ ඒක බලන්න:oo::oo:

    ඔය ලොන්ත පොලොස් කොරියන් කතා බලන වෙලාවේ හරි හමන් tv series එකක්වත් බැලුවොත් නරකද?:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනාරක්ෂිත ළිං ඉදිකර ඇති පුද්ගලයින්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොරන්ට් නැද්ද?:rolleyes:
    ගහපිය *කට පයින් ඩවුන් නේ බං.....:dull::nerd:
    2.gif

    මූදුහොරුන් ගේ එකේ තියන එකට තියෙන්නේ එක සීඩ් එකයි.......:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගහපිය *කට පයින් ඩවුන් නේ බං.....:dull::nerd:
    2.gif

    මූදුහොරුන් ගේ එකේ තියන එකට තියෙන්නේ එක සීඩ් එකයි.......:dull::dull:

    ඉන්ඩ බලන්න ට්‍රයි එකක් දාලා.. .to එක වැඩ කික් ඈස් එකේ.. නැත්නම් isohunt තියනවා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුල් සොෆ්ට්වෙයා හොයන්න ගිහින් පට්ට gif එකක් හම්බවුනා කියහන්කෝ...

    ටියුබ් ලයිට් උදවියට:- පාන් කෑල්ලක් බිම වැටෙනකොට හැම තිස්සෙම බටර් ගාපු පැත්ත බිමට වැටෙනවා කියල කියන්නේ..:baffled: ඒ වගේම පූසෙක් බිම වැටෙනකොට හැම තිස්සෙම කකුල් 4 බිමට හිටින්න වැටෙන්නේ..:yes: ඔන්න ඕක නිසා මූ මුගෙ ටුකිරි මොලේ පාවිච්චි කරලා කරන දේ බලපල්ලකෝ...:P:P:P

    ayppD6b_460sa_v1.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුල් සොෆ්ට්වෙයා හොයන්න ගිහින් පට්ට gif එකක් හම්බවුනා කියහන්කෝ...

    ටියුබ් ලයිට් උදවියට:- පාන් කෑල්ලක් බිම වැටෙනකොට හැම තිස්සෙම බටර් ගාපු පැත්ත බිමට වැටෙනවා කියල කියන්නේ..:baffled: ඒ වගේම පූසෙක් බිම වැටෙනකොට හැම තිස්සෙම කකුල් 4 බිමට හිටින්න වැටෙන්නේ..:yes: ඔන්න ඕක නිසා මූ මුගෙ ටුකිරි මොලේ පාවිච්චි කරලා කරන දේ බලපල්ලකෝ...:P:P:P

    ayppD6b_460sa_v1.gif

    patta yako..... supiri....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    A moko ane :(
    :D:D මට බනිනවා මෙලෝ දෙයක් තේරෙන් නැති කෙහෙල්මල් බලනවා...රටට වැඩකුත් නැහැ තමන්ට වැඩකුත් නැහැ කියලා...:lol::lol::lol::lol: අපේ ගෙදර තනිකර TV ජරමරයක් තියෙන්නේ...රිමොර්ට් ඒක ගත්ත කෙනා අතේ තමයි වැඩ කැල්ල....ඔයස්:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය ලොන්ත පොලොස් කොරියන් කතා බලන වෙලාවේ හරි හමන් tv series එකක්වත් බැලුවොත් නරකද?:dull:
    :rolleyes::rolleyes: මේ බනින්න එපා හරිය.....කැලණියට එනවා මන් ලගදි....දානවා උස්සලා ගගට...(පින්නන්න පුළුවන් නේද??:dull::dull:)

    බලන්න මට සැට් උනේ නැහැනේ මල්ලි හොද එකක්...එකයි මේ....වොකින් ඩේඩ් ෆට්ට ද???:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rolleyes::rolleyes: මේ බනින්න එපා හරිය.....කැලණියට එනවා මන් ලගදි....දානවා උස්සලා ගගට...(පින්නන්න පුළුවන් නේද??:dull::dull:)

    බලන්න මට සැට් උනේ නැහැනේ මල්ලි හොද එකක්...එකයි මේ....වොකින් ඩේඩ් ෆට්ට ද???:rolleyes:

    "who got smoked" balanna, akkatai mallitai dennatama hondai :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුල් මාමේ එකක් හම්බවුනා.. පොඩ්ඩක් ඉන්න අප්ලෝඩ් කරලා දෙන්නම් ලින්ක් එකක්...:yes::yes:
     
    Status
    Not open for further replies.