hari yanne ne banz..
කලින් එකේ රෙජිස්ට්‍රි එකද කොහෙද හිටලා තව 92 පිරයි ඕපන් කරන න පුළුවන්.....
එහෙන් ඇඩේබ් ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉල්ලනවා, ඒ හුත්ත ඕපන් වෙන්න යන්නේ එක්ස්ප්ලෝරර්........
මට එපා වෙන එකෙත් උපරිමය එපා වෙලා බං ඉන්නේ.....![]()
මගෙ නම් වැඩ කලා.. ෆ්ලෑෂ් ප්ලේයර් එක ඕනෙ ප්ලේ කරන්න විතරයි මං හිතන්නේ... ඒ ඕපන් වෙන එකේ ලින්ක් එක බ්‍රව්සර් එකට දාගන්න නැත්නම් වෙනම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න...
ඇන්ටිවයිරස් එක ඩිසේබල් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්‍රේටැද දුන්නේ.. මගෙ අවුලක් නැතුව වැඩනේ...
නැත්නම් අන් ඉන්ස්ටෝලර් එකක් දාල කලින් එක අයින් කරමූ.. හෙමින් සැරේ කරන්න වැඩේ.. හරියයි..




ඔන්න කිඹුල් තඩියට ටීම් වීවර් දාල ඕක ඉන්ස්ටෝල් කරලා දීපන්
ඊට පස්සේ අලුතෙන් දාල ක්‍රැක් කරපන්
මේ යසට වැඩ කරන්නේ 


