ow bn rasika buddika withanaprice nan danne na bn agents la nadda koheda bn
eka eka genwa BRJW thama godak ma GTR karanne u laga 4 vithara thibba
![]()
ammata siri ehemadaජගත් ඉන්වෙස්මන්ට් කාරයාගේ පුතා බං....සල්ලි පැලෙන්න.... උන් ගාව මාලයක් හරි ඉඩමක් හරි උකස් කරොත් සින්න වෙලාම යනවා කියලා කතාවක් තිනවා... එක.. 100% ඇත්ත.. මාර බිස්නස් ගොඩක් තින්නේ...ලේලන්ඩ් බස් විතරක්ම තිනවා 50ක් විතර

ජගත් ඉන්වෙස්මන්ට් කාරයාගේ පුතා බං....සල්ලි පැලෙන්න.... උන් ගාව මාලයක් හරි ඉඩමක් හරි උකස් කරොත් සින්න වෙලාම යනවා කියලා කතාවක් තිනවා... එක.. 100% ඇත්ත.. මාර බිස්නස් ගොඩක් තින්නේ...ලේලන්ඩ් බස් විතරක්ම තිනවා 50ක් විතර

Ta Hikei![]()

හැබැයි මමත් මේ කතාව අහලා තියෙනවා කොහේදි හරි මොකටද දන්නැ නේද ඒච්චර ?ahala thina widihata oya jagath kiyana ekaage dawase income eka laksha 60klu.. aththada dan ne hebai![]()

adenwa ne bn uge putha mage fb eke innwaමේව ඔක්කොම ජගත් ගෙ වාහන බං..
අර සුදුපාට Chevrolet Tahoe එක උ උගේ පුතාගෙ ගිය අවුරුද්දෙ උපන්දිනේට තෑග්ගට අරන්දීපු එක..
ඕවට අමතරව තව බස් BMW , Benz , Difender , Limousine එකී මෙකී නොකී වාහන ගොඩක් තියනව මිනිහට.. මිනිහගෙ ගේ දැක්කොත් තනි ඇහැට ඇඬේනව.. උගෙ ගේ නිකන් මෝට ශෝ එක වගේ....
Chrysler 300 සීරීස් එකේ එකකුත් තිබ්බ මිනිහ ගාව. දැන්නම් වැඩිය පේන්න නෑ ඒක..
ගමේ තියන කඩ 85% විතර මුගේ තමයි දැං. (සින්න වෙලා)
මුගේ තියන ලොකුම ආසාව බිල්ඩිමක් ගත්ත ගමන් ඒකෙ පොල්ගෙඩි අකුරෙන් උගේ නම ගහන එක..
මුලින්ම මිනිහ පොලී සල්ලි එකතුකරන්න ගියේ බෙන්ලියකින්... දැං මේ තරන් දියුනු වෙලා

adenwa ne bn uge putha mage fb eke innwa![]()

ITN eke garage eka kiyana progrme ekata avilla okage ahuwa camaro eka gana u kiuwa thaththa ekata godak kamathilu eyalu eka genwa kiyalaරසික. ඌ නම් එල කොල්ලෙක්
මුගේ දූ හිටියෙ අපේ පන්තියෙ![]()

ලාවට ලයින් ඒකක් දුන්නා නේද උබ මුනේන් පෙනවාරසික. ඌ නම් එල කොල්ලෙක්
මුගේ දූ හිටියෙ අපේ පන්තියෙ![]()

හැබැයි මමත් මේ කතාව අහලා තියෙනවා කොහේදි හරි මොකටද දන්නැ නේද ඒච්චර ?![]()
මේව ඔක්කොම ජගත් ගෙ වාහන බං..