ලාවට ලයින් ඒකක් දුන්නා නේද උබ මුනේන් පෙනවා![]()
බලපං ඉතින්... මුන් හිතන්නෙම වැරදියට



හාෆෝ ලයින් දානව තියා බලන්න හිතෙන් නෑ මූට මිනිස්සු සාපකරන හැටි ඇහුනොත්.. උකසට පොලියට බඩුවක් තිබ්බොත් ඉතින් බඩුම තමා. මුගේ අතේ තියන බ්‍රේස්ලට් එක දැක්කොත් සිහි නැති වෙනව. කිලෝ 5ක් විතර බර ඇති





