EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපොයි පපුව...... :rolleyes:

    අඩෝ එහෙනම් ඒකි හොඳ අම්මණ්ඩික්...... නැතිනම් කොහෙන් හරි උපදේශන සේවා හම්බෙලා තියෙනවා මෙහෙම මෙහෙම කරපන් කියලා.......

    වැඩක් නෑ. දෙපාරකට දීලා තියෙන්නේ කට උත්තර දෙකක්.... :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    10968433_10152583224811861_8269193606876977631_n.jpg

    kawda organize karanne...:rolleyes::rolleyes: aniwa yanna wenawane ithin...:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා ඉතින් එයාලව හුරතල් කරලනේ මාමේ....... තග දාලා උච්ච ස්වරයෙන් කතා කළා නම් හරි.....

    :dull: මුල් ටිකේ සාවදානව කතා කරා මම..... මේ ගොන් එලදෙන කියන එක නෙවේ වෙන වෙන පයන්නවල් දොඩවන්න ගත්තහම මගේ ලිමිට් එක පැන්නා.... ඊට පස්සේ හයි ටෝන් එකෙන් කතා කරහම යාන්තම් ආයෙත් කම්ප්ලේන් එක දාගත්තා........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරුම බං කරුම.......

    :dull: ඕකුන්ට ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා නම් ඔහොම පාර පනින්නේ නෑ..... :angry: සමහර ගොන් වාහෙලා ඉන්නවා කියලා වැඩක් නෑ..... රෑට කට්ට කළුවට ඈදගෙන කොහෙන් කොහෙන් හරි පාර පනිනවා.... ලගට එනකම් පේන්නේ නෑ...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඕකුන්ට ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා නම් ඔහොම පාර පනින්නේ නෑ..... :angry: සමහර ගොන් වාහෙලා ඉන්නවා කියලා වැඩක් නෑ..... රෑට කට්ට කළුවට ඈදගෙන කොහෙන් කොහෙන් හරි පාර පනිනවා.... ලගට එනකම් පේන්නේ නෑ...... :angry:

    අම්මපා බං........ සහතික ඇත්ත........ එක පාරට මහසෝනා පාරට පනිනවා වග පාර හරහා පනින්නේ........ හිතත් ගැස්සෙනවා එහෙම වෙලාවට.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hikzz.. kiyala balanna one.. eth sure na :yes:

    එක අතකින් මම ඒ කොල්ලව වලේ දැම්මද කියලත් හිතෙනවා මේක පෙන්වලා...... දැන් ඉතින් උගේ පර්ස් එකට තමා තට්ටු වෙන්නේ මං හින්දා...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පපුව වැදිලා තියෙන්නේ ඒ ගෑණිගේ. වැඩි වයසකුත් නෑලු. තරුණ ගෑණු දැරිවියෙක් කියලා කිව්වේ. :P (ඔව් ඌ ඇක්සිඩන්ට් අස්සේ ඒකත් බලලා)

    ඒකි පැනලා ගිහිල්ලා කලුබෝවිල ඉස්පිරිතාලෙට. ගිහින් X ray අරගෙන ඔක්කොම කරලා ඇවිත් පොලීසියට.. :dull:

    :rolleyes: එහෙනම් ඕක අර කුප්ප චමිතා උවමනාවෙන්ම කරපු වැඩක් වගේ...... :baffled: :P

    :growl: යකෝ මාර ගෑනියෙක්නේ...... ඒකි වැදුන සැනින් මාරු වෙලාද එතනින්......?? :angry:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    එක අතකින් මම ඒ කොල්ලව වලේ දැම්මද කියලත් හිතෙනවා මේක පෙන්වලා...... දැන් ඉතින් උගේ පර්ස් එකට තමා තට්ටු වෙන්නේ මං හින්දා...... :dull:

    Hehe.. :P math ada baratama shopping kala.. shirts 4k wage gaththa..:love: thibba salli okkoma wiyadam una :(
     
    Status
    Not open for further replies.