අනේ මගේ ආසම ගායිකාවක්..ඒ වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..මගේ වැඩේ ශ්‍රෙයා ගෝශාල්ගේ වීඩියෝස් බලන එක යූටියුබ් එකේ..ඒ වොයිස් එකේ කියන්න කිසිම අඩුවක් නෑ...ෆොන් එකෙත් ගොඩක් සින්දු ඩවුන්ලෝඩ් කලා..කොහේ ගියත් මම ඒ ටික අහ අහා යන්නේ..යන්න ට්‍රයි කරන්න ඔනේ මේකටනන්..

Ane ayye tickt gannawanam apitath ekka ganna barida? Wedding gift hatiyata baragannam.. ohh yes![]()

kawadda koheda?ශ්‍රෙයා ඝෝෂාල් ගේ කොන්සර්ට් එක බලන්න ඉන්න උන් අත් උස්සපියව්......
මම නං යනවා ඩෙෆා අනිවා!!!! (ටිකට් ගන්න හම්බ වුනොත්)
sanjiya ehema oka dakkoth maragena mareithawa dawas 4kin denawa..
![]()
u depress karanna epa 
sanjiya ehema oka dakkoth maragena mareiu depress karanna epa
![]()
