EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ මෙහ්හ් මට බෑ....... පැලවත්තේ ඉඳන් බොරැල්ලට ගිහිං ආයේ අර ට්‍රැෆික් එකේ කොස්වත්තට එන්න මට බෑ...... මම කිව්වා ස්ටාෆ් වෑන් එකක යන්න කියලා...... :dull:

නපුරු කම්මැලියා...:growl:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්පෙන්ඩින් ද ඩේ ඈස් යුශුවල්....... :yes:

    :frown: ඊයේ පෙරේදා කලබල කරපු අර මැෂින් වලට මොකද කරන්නේ බොල.....?? :angry: දීලා දානවා අර කුප්ප හරිදුවට...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ගෙදර යනවෝ....... වැස්සට පෙර.........

    :shocked: අදත් දෙන්නද යන්නේ දොඹෙන්.....?? ඊයෙත් කිසි කරදරයක් නැතුව..... හොදට නාගත්තා ජැකට් තිබිලත්..... උඩ ජැකට් එකේ කාලේ හරි වගේ..... තැන් තැන් වලින් වතුර ලීක්...... :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රෙයා ඝෝෂාල් ගේ කොන්සර්ට් එක බලන්න ඉන්න උන් අත් උස්සපියව්......
    මම නං යනවා ඩෙෆා අනිවා!!!! (ටිකට් ගන්න හම්බ වුනොත්)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ශ්‍රෙයා ඝෝෂාල් ගේ කොන්සර්ට් එක බලන්න ඉන්න උන් අත් උස්සපියව්......
    මම නං යනවා ඩෙෆා අනිවා!!!! (ටිකට් ගන්න හම්බ වුනොත්)

    ඈහ්..කොහෙද තියෙන්නේ?මේ ලංකාවේ?:oo:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ශ්‍රෙයා ඝෝෂාල් ගේ කොන්සර්ට් එක බලන්න ඉන්න උන් අත් උස්සපියව්......
    මම නං යනවා ඩෙෆා අනිවා!!!! (ටිකට් ගන්න හම්බ වුනොත්)

    Ane ayye tickt gannawanam apitath ekka ganna barida? Wedding gift hatiyata baragannam.. ohh yes :D:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මගේ ආසම ගායිකාවක්..ඒ වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..මගේ වැඩේ ශ්‍රෙයා ගෝශාල්ගේ වීඩියෝස් බලන එක යූටියුබ් එකේ..ඒ වොයිස් එකේ කියන්න කිසිම අඩුවක් නෑ...ෆොන් එකෙත් ගොඩක් සින්දු ඩවුන්ලෝඩ් කලා..කොහේ ගියත් මම ඒ ටික අහ අහා යන්නේ..යන්න ට්‍රයි කරන්න ඔනේ මේකටනන්..
     
    Status
    Not open for further replies.