වැලි කෙලියේ පටන් තිබ්බ ෆේක් එකක්ද?![]()

අවුලක් නැ උගේ හොදම යාළුවා කියන්නේ අපේ හොදම එකා කරගමු මචන් 

නෙදකින් උබත්...අවුලක් නැ උගේ හොදම යාළුවා කියන්නේ අපේ හොදම එකා කරගමු මචන්
match එකට එනවා නේද මේ පාර![]()



Warmly welcome to friendzone Bro... හැකෝ මේ මගේ හොඳම යාළුවෙක්![]()




ආවගමන් ෆේක් කියල ඌව පිස්සු හදවන්න එපා මොට්ට තඩියවැලි කෙලියේ පටන් තිබ්බ ෆේක් එකක්ද?![]()


අවුලක් නැ උගේ හොදම යාළුවා කියන්නේ අපේ හොදම එකා කරගමු මචන්
match එකට එනවා නේද මේ පාර![]()


හැකෝ තාම කිරිය මන්නන් වගේ ඇති බන්


නැහැ නැහැ ...ගොඩ දාන්න උඹල ඉන්නවනෙඔව් මචන් පව් පොර
ටික දවසකින් හරියයි
රතු වෙන්න දෙන්න එපා![]()

owa ganan ganan epa banසොරි වෙන්ඩ ඕනි එහෙම දෙයක් උණා නම්. මං මේක පෙරේදා දාගත්තේ මේකේ ලින්ක් එක තිබුණු සයිට් එකක තිබිල. ලොකු අයිය ඕක තියාගන්න. මං වෙන එකක් දාන්නම්. වැඩේ ශේප් නේ එතකොට.![]()

banna eka waradi sirawata machan ubata witarada oka danna puluwanඅඩේ මචන් අර මේකෙ ඉන්න යාළුව මට දැන් සතියකට විතර කලින් මේ අවතාරෙ දුන්නෙ බන්
අපි දෙන්න මෙතන එක මූනෙන් පොස්ට් දැම්මම අදුනගන්න බැහැ මටවත් ඒකයි කෑ ගැහුවෙ... 13++++

කට වහපන් දාගන්නව මන් තොගේ අවතාරෙ දැනගන්banna eka waradi sirawata machan ubata witarada oka danna puluwan![]()

