තව දන්න දේවල් කියලා දීපියව්. බේසික්ස්.. රහස්.. පොඩි පොඩි දේවල්. මම තාම සති 06ක් විතර වෙන්නේ ගේම් එක ගහන්න පටන් අරගෙන. තාම ලෙවල් 29 ඉන්නේ.. ත්රෝපීස් 1250 පස්සේ දුවන්නේ මම ජෙම්ස් ටික බා ගන්න. ඊට පස්සේ ත්රෝපීස් පස්සේ දුවන එක නවත්තලා ක්ලෑන් එක හදා ගන්න හිතන් ඉන්නේ. දැං 1201ක් තියෙනවා. ටවුන් හෝල් එක ලෙවල් 7 අප් වෙන්න දාලා ඉන්නේ. Gladiators SL එකේ Dili කියලා තියෙන්නේ මගේ ක්ලෑන් එක. විසිට් එකක් දාලා බලලා මට උපදෙසක් දීපල්ලා...![]()
![]()
![]()
kiyanna nam godak ewa tiyanawa
gems serama builders la ganna dapan
th7 waladi builders la 5k hitiyama maxa
ewagema th7 waladi trophies count eka 900 to 1200 tiyaganna
th8 waladi 1200 to 1300 wage
dan th7 walata dark elixir drill ekath hambena nisa patta
dark elixir ekathu karala 1st barb kingwa ganna
mmmm tawa hena godak tiyanawa ban




